ලෝකයාට ඒවා පෙන්නුම් කරලා වැඩක් නෑ..
අපේ රටේ ඒ ත්රස්තවාදි පිල කරපු හැම කුණු වැඩක් ම දැනට මුළු ලෝවටම රහසක් නෙවෙයි..
එහෙව් එකේ මේවා එකින් එක තේරුම් කරලා දිලා වැඩක් නෑ..

hebei amarikn karayonta me punchi ratata atha thiyanna awoth godaak ridei neeee....api podi unata sarai ne ban..

uba hariyatama hari machan,amarikn karayo osama ge jathiyata karapu balu weda nisa thamai saho osamala bihi unehebei amarikn karayonta me punchi ratata atha thiyanna awoth godaak ridei neeee....api podi unata sarai ne ban..
![]()
ඔව්, ඒ අය දැන් අලි ඔලුවෙන් ඉන්නේ..
ඔසාමා වගේ ප්රධාන පලේ ත්රස්තවාදියෙක් ව මෙලොවෙන් තුරන් කරපු හින්දා..
ඇමරිකන්කාරයෝ හිතාගෙන ඉන්නේ.. ඒ අයට කරන්න බැරි කිසිම දෙයක් නෑ කියන මතයෙන්..
ඔසාමා වගේ ත්රස්තවාදියෙක් විතරයි කොණ්ඩ පණ ඇතිව
ඇමරිකන් කාරයාගේ ඇස්වලට කදුලු එකතු කරලා ඒ අයගේ ජිවිතය පවා බිය ගන්වන්න උත්සහ කල එකම ත්රස්තවාදියා..


amarikn karayo ape ratata atha thiyanna awoth api osamala wei neda sahoo....ehema unoth unta tikak amaru wei needa..![]()
මචංලා මම මෙක පටන් ගත්තේ කවුරුවත් එකතු වෙලා මෙක ගැන කථා කරන් නැති නිසා....අපිවත් කථා කරමු මෙ ගැන....උන්ගේ යුධ අපරාධ ගැන තියෙන හොදම වෙබ් අඩවිය අපි එළ කිරිය කරමු....මෙවා කරන්න ඔනි අපි නෙවෙයි..... ඒ වගකිය යුත්තෝ නිහඩ නිසා අපිවත් මෙක කරමු


මචංලා මම මෙක පටන් ගත්තේ කවුරුවත් එකතු වෙලා මෙක ගැන කථා කරන් නැති නිසා....අපිවත් කථා කරමු මෙ ගැන....උන්ගේ යුධ අපරාධ ගැන තියෙන හොදම වෙබ් අඩවිය අපි එළ කිරිය කරමු....මෙවා කරන්න ඔනි අපි නෙවෙයි..... ඒ වගකිය යුත්තෝ නිහඩ නිසා අපිවත් මෙක කරමු
මෙහෙමයි සහෝදරයා...
ඒ අයගේ ඒ වගේ මතයක් තිබ්බාත් නැතත... අපේ රටේ හැම ආගමක් දාහමක් ම
එකතු වේලා කටයුතු කරනවා නම් අපිට කොයි සෙබළු ආවත් අපිට බය වෙන්න දෙයක් නෑ..
ජාති බේද නැතුව ජිවත් වෙනවා නම් මොනම අවස්ථාවකදි වුනත් අපිට සටන් වදින්න පුලුවන් කොයි කාත් එක්ක වුනත්..
machan ratak athule mona prashne thubunath,rata athule kochchara hathuro hitiyath,e ratata wena kauru hari ath thiyanna eddi e hathuro okkoma mithuru wenawa..hebai(mathaka thiyaganin e wage mithuru wesin jathyanthara kumanthrana walata kath adina apema guna maku hathuroth me ratema innawai kiyana eka)