LTTE නායකයන්ට රාජ ගෞරව + සියලු සැප සම්පත්

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
LTTE නායකයන්ට රාජ ගෞරව + සියලු සැප සම්පත්

_48204600_538ab956-e0ef-4855-96af-6537cd255cca.jpg
ආණ්ඩුව, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ විරුවන්ගෙන් පළිගනිමින් ත්‍රස්ත නායකයන්ට රාජ ගෞරව දක්වනවා - ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය
:lol::lol::lol::lol::lol::lol::lol::lol:




2010 අගෝස්තු 15 වෙනි ඉරිදා, 12:59

බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි සටනට ජීවිත පරිත්‍යාගයෙන් නායකත්වය ලබා දුන් සරත් ෆොන්සේකා මහතාගෙන් පලි ගැනීම සදහා ඔහුගේ නිලය පහකරන ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉහළ පෙළේ නායකයන්ට සියලු සැප සම්පත් ලබා දෙමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.
 

topedo

Banned
Jun 27, 2010
343
34
0
කරුණා අම්මාන්ට ඇමතිකමක් දුන්න එක ගැන ප්‍රශ්නයක් නෑ.මොකද කරුනා තමයි කොටින්ව කෑවේ, මුළු නැගෙනහිර කොටින්ගේ ආයුධ, කොල්ලො හමුදාවට භාර දීලා 2002 දී.
 
  • Like
Reactions: ir0n_guy

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඉස්සර නම් මේ රට සුර පුරයක්...

ඒත් දැන් මට මෙහෙම හිතෙනව..
"ලoකාව ඉපදෙන්න හොඳ රටක්..ඒත් ජීවත් වෙන්න හොඳ රටක් නෙමේ..."