LTTE නායකයන්ට රාජ ගෞරව + සියලු සැප සම්පත්
ආණ්ඩුව, ත්රස්තවාදයට එරෙහිව සටන් කළ විරුවන්ගෙන් පළිගනිමින් ත්‍රස්ත නායකයන්ට රාජ ගෞරව දක්වනවා - ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය

2010 අගෝස්තු 15 වෙනි ඉරිදා, 12:59
බෙදුම්වාදී ත්රස්තවාදයට එරෙහි සටනට ජීවිත පරිත්‍යාගයෙන් නායකත්වය ලබා දුන් සරත් ෆොන්සේකා මහතාගෙන් පලි ගැනීම සදහා ඔහුගේ නිලය පහකරන ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉහළ පෙළේ නායකයන්ට සියලු සැප සම්පත් ලබා දෙමින් සිටින බව ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය පවසයි.

I still condemn them,