LTTE නොදැකපු රූප....

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    api owa kiyaddi mekath mathaka thiyaganna one...
    Tamil minissunta probs una... eka piliganna one... eken ayuthu proyojana aran thama LTTE bihi une... den war eka ewarai.... eth e minissunge probs solve unada nedda kiyana eka danne e minissu mai... eka hewwoth hodai ayith mewa ethi nowenna...

    but thawa deyak... den ithueu wela inna koti nayakayo koheda inne?? ithuru wela inna yuda wiraya inne koheda kiyalath mathak karagatthoth thama hoda...

    MR ta war victory eke credit ekak yanna one... okkoma nemei... but eya eka 100% thiyagena thamage political agenda eka run continue karanawa...

    eka harida weradida kiyala buddiyak thiyana minisune... sithanna...
     
    • Like
    Reactions: ela_eluwa120

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේවා කොටි ෆොටෝ ෂොප් කරලා හඳපු ඒවාද?.උන් කියන්නේ මේ අරන් යන්නේ සුදු කොඩි අරගෙන යටත් වුන අය කියලා.මේ හමුදා නිලධාරින් පාවා දෙන්න බෑ.යුද්ධයේ ගෞරවය ලබා ගත් පිරිස් මේවාගේ වගකීම බාරගෙන මේ ෆොටෝ බොරු කියලා පෙන්වලා දිය යුතුයි.අපේ හමුදාව මේ වගේ බලු, තිරිසන් වැඩ කරන්නේ නෑ කියලා ඔප්පු කරලා අපේ හමුදාවේ ගෞරවය ‍රැක ගත යුතුමයි.මම කියන්නේ මුන් සුදු කොඩි අරගෙන යටත් වුනා නම් මුන්ට වෙඩි තියපු එක වැරදියි.ඒක ජාත්‍යන්තර නීතියේ යුධ අපරාධයක් සේ සැලකෙනවා.මේක ඇත්තනම් මෙහි වගකීමද යුද්දයේ ගෞරවය හිමි කරගත්, ඒමගින් විශාල මනාප හිමි කරගත් හොර ඇමතිවරුන්ම බාර ගෙන හමුදා නිලධාරින්වත් අපි නිදහස් කර ගමු.මේක බොරු වේවායි මම ඉත සිතින් පතනවා.
    2010-10-20_210905.jpg

    2010-10-20_211632.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කාලකණ්නි බල්ලෝ. මුන් රේල් ට්‍රැක් එකට කරපු දේ ඇති මුන්ට හෙන ගහන්න
    +4
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    api owa kiyaddi mekath mathaka thiyaganna one...
    Tamil minissunta probs una... eka piliganna one... eken ayuthu proyojana aran thama LTTE bihi une... den war eka ewarai.... eth e minissunge probs solve unada nedda kiyana eka danne e minissu mai... eka hewwoth hodai ayith mewa ethi nowenna...

    but thawa deyak... den ithueu wela inna koti nayakayo koheda inne?? ithuru wela inna yuda wiraya inne koheda kiyalath mathak karagatthoth thama hoda...

    MR ta war victory eke credit ekak yanna one... okkoma nemei... but eya eka 100% thiyagena thamage political agenda eka run continue karanawa...

    eka harida weradida kiyala buddiyak thiyana minisune... sithanna...

    යුද්ධයේ අවසන් කාලයේ LTTE එකෙන් වැඩියෙන්ම හානි වුනේ දෙමල ජනතාවට...ඒ වගේම ඔයා කියල තිබ්බ කරුණුත් බොහෝ දුරට හරි..:yes:
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    මචන් උබ අන්තිමට කිව්ව කතාව නම් ඇත්ත...එකට සිටිය යුතු දෙන්නෙක් අද මෙහෙම වෙලා තියෙන්නේ දේශපාලනය නිසා......දේශපාලනය ගෑවිච්ච තැන මොකක් හරි අවුලන් බන්.....ශික්.....!....අනේ මන්දා

    rep added....++++++
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    සහතික අැත්ත.....අෙප් රට ලංකාව...අපිට ෙවන රටක් නැහැ....අපි අෙප් රට ‍‍‍‍‍රැක ගත යුතුයි.....ෙමාකද කියන්ෙන කට්ටිය....?