නැ ...දැන් ඔය මොනවත් වෙන්නේ නෑ ...නිකන් බොරු කතා හදන්න එපා...මේ ජාතිවාදය ඇතිකළේ සිංහල - දෙමල දේශපාලකයන් හැමෝම.....දැන්වත් නිකන් මෝඩයෝ වගේ කතරන්නේ නැතිව ඉදපන් බන්....අපේ අයියා කැම්පස් යනකාලේ එයාගේ යාලුවෙක් " බාබු " කියලා හිටියා..එයාගේ ගෙවල් උතුරේ ..ගොඩක් වෙලාවට අපේ ගෙදර ඇවිල්ලා නැවතිලා යනවා..අපිත් හොදටම සැලකුව..දෙමල කියලා කිසිම වෙනසක් නැ ..අන්තිමට ඩිග්රිය අරගෙන අපහු යන දවසේ අපේ ගෙදරට ඇවිල්ල ඩිග්රිය ගත්ත පොටෝස් පෙන්නලා අපේ අම්මලටත් වැදලා ගියේ..අපේ ළමයෙක්ට වගේ එයාට සැලකුවා කියලා...ඒ මිනිස්සු ලග රට බෙදන්න වගේ කුහක අදහස් නෑ ...දේශපාලකයන් තමයි ඒ මිනිසුන්ව පාවිච්චි කරන්නේ ...මොකද උන්ට අනාගතයක් නෑ රටේ මේ ප්රශ්න නැත්තන්..විශේෂයෙන් උතුරේ දේශපාලකයන්ට ..
me kathava aththa
habai deshapalakayo kivva demala saha muslim un thama oka karanne.un thama sinhala minissu ekka kotavala danne.
okata vagakiyanna one Premadasaya,oka thama unvath patava gaththe parlimenthuvata,eken une jathi jathi un unge vada karaganna gaththa ekai.
mahinda kochcharanam deval kalada yapane haththata,e kalakanni ai mahindata chande dunne naththe??
unge deshapalana buruwo hindai,un denna epa kivva nisai,ova venne na sinhala ekek e paththath baluvanm,ehema unanm ada demala un paththakai sinhala un paththakai inne na
ehema indala kavadavath sahayogen jivath venna hamba vennenam na bn
eka ithn sanhidiyavada mokadda kiyavana unta therenna one,unta ovagen vadak na awrudu ganak datha kala saba karagaththa sihine rakagannai unta one



