LTTE ප්‍රශ්න වලට මුල ...

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    LTTE ප්‍රශ්න වලට මුල ...

    08/05/2016 ඉරිදා ලංකාදීප පත්තරේ තියෙන්නේ.1985 ශ්‍රීමහා බෝධියට LTTE එකෙන් ගැහුවා .එකෙන් පණ බේරුනා ඒ ගමේ මිනිහෙක් කියන කතාව....අදටත් ජාතිවාදය අවුලන මිනිසුන් දැන්වත් තේරුම් ගන්න...

    IMG_20160507_115328_Custom.jpg

    අද තත්වය මොකක් උනත් එදා ඉදන්ම දේශපාලකයන් තමයි මේ රටේ ජාතිවාදය ඇතිකළේ...අදටත් වෙන්නේ මේක නේද..?
     
    • Like
    Reactions: Troop

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    පොහින්ද ඇතුලු පොන්න රැලත් කරන්නෙ ඔය ටිකමනෙ
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,566
    5,467
    113
    mewwa mavhan 1900 ganan indan wena dewal, yuddayata mula mewwa thamai ,duka kiyanne mewa thawamath sidda wenawa
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    05-07-2016 12:24 PM allahge ammata hukamu..tho hithuwada kalu porawapu thoge gada marakkala ganu kalu perewwa nisa hodai kiyla thun kale buruwa

    මෝඩකමට බෙහෙත් නෑ ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mewwa mavhan 1900 ganan indan wena dewal, yuddayata mula mewwa thamai ,duka kiyanne mewa thawamath sidda wenawa

    නැ ...දැන් ඔය මොනවත් වෙන්නේ නෑ ...නිකන් බොරු කතා හදන්න එපා...මේ ජාතිවාදය ඇතිකළේ සිංහල - දෙමල දේශපාලකයන් හැමෝම.....දැන්වත් නිකන් මෝඩයෝ වගේ කතරන්නේ නැතිව ඉදපන් බන්....අපේ අයියා කැම්පස් යනකාලේ එයාගේ යාලුවෙක් " බාබු " කියලා හිටියා..එයාගේ ගෙවල් උතුරේ ..ගොඩක් වෙලාවට අපේ ගෙදර ඇවිල්ලා නැවතිලා යනවා..අපිත් හොදටම සැලකුව..දෙමල කියලා කිසිම වෙනසක් නැ ..අන්තිමට ඩිග්‍රිය අරගෙන අපහු යන දවසේ අපේ ගෙදරට ඇවිල්ල ඩිග්‍රිය ගත්ත පොටෝස් පෙන්නලා අපේ අම්මලටත් වැදලා ගියේ..අපේ ළමයෙක්ට වගේ එයාට සැලකුවා කියලා...ඒ මිනිස්සු ලග රට බෙදන්න වගේ කුහක අදහස් නෑ ...දේශපාලකයන් තමයි ඒ මිනිසුන්ව පාවිච්චි කරන්නේ ...මොකද උන්ට අනාගතයක් නෑ රටේ මේ ප්‍රශ්න නැත්තන්..විශේෂයෙන් උතුරේ දේශපාලකයන්ට ..
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව්, දෙමළ මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වුණා මේ රටේ. හැබැයි දැන් ඔවුන්ට අවශ්ය හැමම් දේම ලැබිලා සම තැන ලැබිල තියෙනවා. තව දුරටත් වෙනම රටක අවශ්යතාවයක් නෑ. දැන් මේ රට බෙදන්න හදන්නෙ කාළක්කන්නි දෙමළ දේසපාලුවෝ. :angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔව්, දෙමළ මිනිස්සුන්ට ලොකු අසාධාරණයක් වුණා මේ රටේ. හැබැයි දැන් ඔවුන්ට අවශ්ය හැමම් දේම ලැබිලා සම තැන ලැබිල තියෙනවා. තව දුරටත් වෙනම රටක අවශ්යතාවයක් නෑ. දැන් මේ රට බෙදන්න හදන්නෙ කාළක්කන්නි දෙමළ දේසපාලුවෝ. :angry:

    ඔව්...මේ කුහක දේශපාලකයෝ කරන වැඩ නිසා මේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා...දැන් විග්නේශ්වරන් වෙනම රටක් ඉල්ලනවා... බලෙන් පන්සල් අයින් කරන්න යනවා....එකෙන් වෙන්නේ දකුණේ සිංහල මිනිස්සු තව තව දෙමල මිනිස්සු එක්ක වෛර බදින එක..අපි මොන තරම් හිත හොදින් වැඩ කලත් වැඩක් නෑ ඒ වගේම සහයක් දෙමල දේශපාලකයන්ගෙන් නොලැබෙනවා නම්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    නැ ...දැන් ඔය මොනවත් වෙන්නේ නෑ ...නිකන් බොරු කතා හදන්න එපා...මේ ජාතිවාදය ඇතිකළේ සිංහල - දෙමල දේශපාලකයන් හැමෝම.....දැන්වත් නිකන් මෝඩයෝ වගේ කතරන්නේ නැතිව ඉදපන් බන්....අපේ අයියා කැම්පස් යනකාලේ එයාගේ යාලුවෙක් " බාබු " කියලා හිටියා..එයාගේ ගෙවල් උතුරේ ..ගොඩක් වෙලාවට අපේ ගෙදර ඇවිල්ලා නැවතිලා යනවා..අපිත් හොදටම සැලකුව..දෙමල කියලා කිසිම වෙනසක් නැ ..අන්තිමට ඩිග්‍රිය අරගෙන අපහු යන දවසේ අපේ ගෙදරට ඇවිල්ල ඩිග්‍රිය ගත්ත පොටෝස් පෙන්නලා අපේ අම්මලටත් වැදලා ගියේ..අපේ ළමයෙක්ට වගේ එයාට සැලකුවා කියලා...ඒ මිනිස්සු ලග රට බෙදන්න වගේ කුහක අදහස් නෑ ...දේශපාලකයන් තමයි ඒ මිනිසුන්ව පාවිච්චි කරන්නේ ...මොකද උන්ට අනාගතයක් නෑ රටේ මේ ප්‍රශ්න නැත්තන්..විශේෂයෙන් උතුරේ දේශපාලකයන්ට ..

    me kathava aththa
    habai deshapalakayo kivva demala saha muslim un thama oka karanne.un thama sinhala minissu ekka kotavala danne.
    okata vagakiyanna one Premadasaya,oka thama unvath patava gaththe parlimenthuvata,eken une jathi jathi un unge vada karaganna gaththa ekai.

    mahinda kochcharanam deval kalada yapane haththata,e kalakanni ai mahindata chande dunne naththe??
    unge deshapalana buruwo hindai,un denna epa kivva nisai,ova venne na sinhala ekek e paththath baluvanm,ehema unanm ada demala un paththakai sinhala un paththakai inne na

    ehema indala kavadavath sahayogen jivath venna hamba vennenam na bn
    eka ithn sanhidiyavada mokadda kiyavana unta therenna one,unta ovagen vadak na awrudu ganak datha kala saba karagaththa sihine rakagannai unta one :dull::dull::dull::dull: