LTTE+මෛත්‍රීපාල

EXCITE

Banned
Nov 7, 2014
325
47
0
උබලට ආයෙත් කොටින්ට රටෙන් කොටසක් දෙන්න ඕනේ නම් මෛත්‍රීපාලයට චන්දෙ දීපන්. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ තනිකරම කොටින්ගේ ඩොලර් කොළවලින් යැපෙන පුද්ගලයෙක්.
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එතකොට කොටින්ට වැරදිලාද බං පොරව මරන්න හැදුවේ බෝම්බ ගහල. ලොල් තමයි :P.
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    යුධ ජයග්‍රහණයෙන් පසු සංවර්ධනයෙන් ආර්ථික වර්ධනයෙන් ඉදිරියට යන රට ආපසු හරවන්නට කිසිවෙකුට බැහැ
    මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
    ඔබත් එහි කොටස් කරුවෙක් වන්න අප හා එක්වන්න

    facebook/slbluebrigade
    twitter/slbluebrigade
    youtube.com/NilBalakaya

    UJNhYJz.png
     
    • Like
    Reactions: DT Dilan

    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    එතකොට කොටින්ට වැරදිලාද බං පොරව මරන්න හැදුවේ බෝම්බ ගහල. ලොල් තමයි :P.

    පවා මාස්ටර් මයින්ඩ් සැලසුම් බන්. ඕක ආණ්ඩුවේ ඉන්නකන් කලේ හොරෙන් හොරෙන් කොටින්ට සප් එක දීපු එක.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පවා මාස්ටර් මයින්ඩ් සැලසුම් බන්. ඕක ආණ්ඩුවේ ඉන්නකන් කලේ හොරෙන් හොරෙන් කොටින්ට සප් එක දීපු එක.
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:
     
    • Like
    Reactions: dj_ishan

    nimalivvv

    Junior member
  • Jun 2, 2007
    496
    11
    18
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    :D:D:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    :D:D:D
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:
    :rofl:
     
    EXCITE

    Banned
    Nov 7, 2014
    325
    47
    0
    මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම තමයි අවශ්‍ය වන්නේ. අපි ලොකු ඊමේල් කැම්පේන් එකක් සහ SMS කැම්පේන් එකක් දාන්න ඉන්නේ. අපි ලග ලංකාවේ ඊමේල් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් තියනවා. මෛත්‍රීපාලට යන එනමන් නැතිවෙයි වගේ. අන්තිමට ලංකාවෙත් වසන්න බැරි සයිස් එකක් එයි වගේ. අර කල වැද්දට උනා වගේ.
     
    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    balagena giyama mahindage pawle ayaiy wimal weerawansaiy ara anith serama me rate desha drohiyo, untikaiy me post eka dapu ekaiy witharaiy deshapremiyo, ane ....ke
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    විමල් විරවංශව වැඩිය ආශ්‍රය කරන්න එපා බං. එතකොට උඹට ගෙදර එවුනුත් කුමන්ත්‍රණකාරයෝ වගේ පෙනෙයි.:dull:

    ජබුක්