LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    මොරටුවේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ගමන් – තාත්තගේ නම දාලා – පුතා හදපු – ගෝකූලන් 45 – LTTE සබ්මැරීන් ගැන ඔබ නොදත් – ඇදහිය නොහැකි කතාව

    අපේ කතා නායකයා තමා රාජේෂ් සුබ්‍රමනියම් මෙයා තමා සබ්මැරීන් ව්‍යාපෘතියේ මහමොලකරු රාජේස් සුබ්‍රමනියම් …අහල පුරුදු නැති උනාට අහන්නම ඕනි නමක්… ඔහු ඉපදුනේ යාපනේ අරියාල ප්‍රදේශයේ .. කුඩා කලදිම ඔහුගේ පියා ltte සංවිදානයට බැදී එහි සේවය කරන කොට මියයනවා.. රාජේශ් ගේ පාසල යාපනය හින්දු විද්‍යාලය.. ගණිත අංශයෙන් පාසලේ කැපීපෙනෙන සිසුවෙක් උන රාජේශ් 1996 මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ තම මවගේ සහ සහෝදරියගේ සිහින සැබෑ කරමින්.. ඔහු යාන්ත්‍රික තාක්ශනවේදය ගැන තමයි හදාරන්නේ.. ඉතින් යුද්ධය නිසා නිවසට යාම ඉතා අපහසු දෙයක් උනත් රාජේශ් මාස තුනකට සැරයක් වත් නිවසට යාමට සහ තම මවගේ සුවදුක් විමසීමට අමතක කලේ නෑ.. 1997 වන විට රාජේශ් ගේ සහෝදරිය වෙම්බඩි කාන්තා විද්‍යාලයෙන් වෛද්‍ය පීථයට සුදුසුකම් ලබනවා.. ඒත් වෛද්‍ය පීථයේ ඇය අද්‍යාපනය ලබන්නේ මාස එකොලහක් වගේ කෙටිකාලයක්… ඇය බැදෙනවා එල්ටීටීඊ වෛද්‍ය බලකායට..

    ඉතින් ඔය අතරේ රාජේශ් ගැන එල්ටීටීඊ සංවිධානයට දැන ගන්න ලැබිලා..ඔහු හා සාකච්ඡා කිරීමට එල්ටීටීඊය ඔහුව කැදවනවා..එහිදී නිජබිමේ අයිතිය සහ ඒ වෙනුවෙන් කල යුත්ත පැහැදිලි කලාම රාජේශ් කැමැත්තෙන්ම එල්ටීටීඊ සංවිධානයේ ඉංජිනේරු අංශයට බැදෙනවා.. මේ කාලය තුල ඔහුට මූලික පුහුණුවක් ලබා දෙන්නත් සංවිධානය අමතක කලේ නෑ..ඒ වගේම යුද්ධය නිසා වසරක් විශ්වවිද්‍යාලයට එන්න වෙන්නෙත් නෑ කියලා ලිපියක් කුලපති තුමන්ට යැවීමටත් රාජේශ් අමතක කලේ නෑ..

    18118945_10213426638450881_2840589085603829554_n.jpg

    කොහොමහරි තමන්ගේ දැනුමට අනුව යුද රථ සහ වෙනත් යාන්ත්‍රික දෑ නිශ්පාදනය කරනවට වඩා රාජේශ් ගේ හිත ගියේ මුහුද සම්බන්දව… මොකද අරියාලේ තුඩුවේ ලමාකාලය ගත කල රාජේශ්ට මුහුද කියන එක මහ අරුම දෙයක් නොවෙන්න ඇති කියලා ඔයාලටත් හිතෙනව ඇති.. ඒ නිසාම රාජේශ් සම්බන්ධ වෙනවා අද්මිරාල් සූසෙයි සමග.. 1986 නිර්මාණය කරපු මුහුදු කොටි බලකාය ගැන ඒ දවස් වල එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රබාකරන් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා.. හැබැයි ඒ වෙනකොට එල්ටීටීඊය ට තිබුනේ නාවික හමුදාවෙන් පැහැර ගත් ඩෝරා යාත්‍රා කිහිපයක්..

    විවිධ අත් හදාබැලීම් කලත් අසාර්ථක උන නිසා මුහුදු කොටි බලකාය මුහුද දෙසම බලාගෙන වෙනරටකින් යාත්‍රා ගෙන්නගන්න සැලසුම් දියත් කරමින් හිටපු කාලයක්..ඒක.. ඒත් වෙන රටකින් යාත්‍රා ගේන එකේ බරපතළ කම ඔයාලට වැටහෙනව නේ.. ඉතින් මේ ගැටලු නිසා එල්ටීටීඊය ට නව නිපැයුම් කරුවෙක් බෙහෙවින් අවශ්‍ය වෙලා තිබුනා..ඇත්තටම ඒක රාජේශ් ගේ ආසාවට මනා තෝතැන්නක් නිර්මාණය කල අවස්ථාවක් කියලත් අපට කියන්න පුලුවන්.

    මේ කෙටි කාලය තුල රාජේශ් කල්පනා කලේ මුහුදු සටන් වලට යොදාගන්න පුලුවන් වේගවත් යාත්‍රා ගැන.. ඒ අතරෙදි තමන්ගේ දල සටහන් කිහිපයක් සූසෙයිට දෙන්නත් රාජේශ් අමතක කලේ නෑ..මේ පුංචි කොල්ලා ඔතලා ගෙනාපු දල සටහන් වල වටිනා කම තේරුම් ගත්ත සූසෙයි රාජේශ් ට වහාම යලි විශ්වවිද්‍යාලයට යන්න කියලා අණ කරනවා..ඒ විතරක් නෙමේ විශ්වවිද්‍යාල අද්‍යාපනය ලබන ගමන් කොලඹ ආශ්‍රිතව තිබුනු මුහුදු යාත්‍රා ඉංජිනේරු පෞද්ගලික පාසලකටත් රාජේශ් ව ඇතුල් කරනවා..එක් පාථමාලාවකට එවකට ලක්ශ හයක්.. ඒ සියලු මුදල් ලබා දෙන්නේ එල්ටීටීඊය මගින්.. ඉතින් විශ්වවිද්‍යාලය තුල යාන්ත්‍රික ශිල්පය වගේම අරකිව්ව යාත්‍රාංගන පාසලෙන් මුහුදු යාත්‍රා ගැන ඉතා හොද දැනුමක් ලබා ගන්න රාජේශ් ට හැකිවෙනවා..

    මේ පුංචි කොල්ලා කොතරම් දක්ශයෙක්ද කියනවනම් වසර දෙකක් තුල මුහුදු ප්‍රහාරක යාත්‍රා අටක සැලසුම් හොර රහසේම එල්ටීටීඊය අතට පත්කරන්න පුලුවන් වෙනවා.. සරල බව වේගවත් බව සහ ජලය අතර රික්තයක් ඇති නොවී ගමන් කිරීම යන මූලිකාංග නිසා රාජේශ් විශ්වවිද්‍යාලයේ තුන්වන වසර වෙනකොට උතුරේ රාජේශ් ගේ නිර්මාණ එලිදක්වනවා..එක දිගට..ඒ අනුව රාජේශ් ව නොදැකම එල්ටීටීඊ නායක ප්‍රබාකරන් රාජේශ් ට මේජර් පදවියක් ලබා දෙනවා..එතන ඉදලා රාජේශ් මේජර් තෙන්නවන් වෙනවා..

    කෙනෙක්ට හිතෙන්න පුලුවන් වසර තුනක් ඇතුලත තෙවන වසරේ සිසුවෙකුට මේ තරම් දෙයක් කරන්න පුලුවන් ද කියලා..ඇයි බැරි රාජේශ් ඒක කලා.. රාජේශ් හදපු මාලතී කියන මුහුදු ප්‍රහාරක යාත්‍රාව තමයි ඔය යට මුල්ම එකේ තියෙන්නේ..ඒක නිකන් තුන් හුලසක් වගේ.. ඇත්තටම මේකේ විශේශත්වය තමා එක තැන වටේටම කරකවන්න පුලුවන්.. සබ් මැශීන් ගන් එකක් තියෙන නිසා සක බබරයක් වගේ වටේටම පහර දීමේ හැකියාවක් මේකට තියෙනවා..ඒ වගේම බලන්න..මේකේ දෙපසට තියෙන තටු. ඒ මොකටද. ඒක හරි අපූරුයි.. මේකට පුලුවන් පියාබන්නත්..ඒ කිව්වේ ජලය මත වේගයෙන් යන කොට රැල්ලේ උසට මේ යාත්‍රාව මුහුදෙන් අඩි අටක් පමන උසින් ගමන් කරවන්න පුලුවන්.. පියාබින යාත්‍රාවක් ලෙසත් මේක හදුන් වන්න පුලුවන්.. නියමුවන් දෙදෙනෙකුගෙන් ක්‍රියාත්මක උනාට මේක නම් ඇත්තටම ප්‍රබල යාත්‍රාවක් ..කොච්චර ප්‍රබලද කියලා ඒකාලේ නාවික හමුදා කොමදෝරු වරයෙකුගෙන් අහන්නකෝ..කියාවි ලස්සනට…
    ඊට පස්සේ රාජේශ් හැදුවා මරාගෙන මැරෙන ප්‍රහාරක යාත්‍රාවක්.. දෙවෙනි චායාරූපය බලන්න.. දිගින් මීටර් තුනක් හෝ පහක්.. එක පුද්ගලයෙකුට යන්න පුලුවන්.. විදියට හදපු මේ යාත්‍රාවේ විශේශත්වය තමයි රියදුරු හිස් වැස්මක් ලා ගත්තම විශාල රැල්ලක් උනත් පසාරු කරගෙන යාමට හැකි වීම..ඒ වගේම මේක බාගයක් වතුර යට බාගයක්.. උඩ..අර්ද සබ්මැරීන් එකක්.. සාමාන්‍යයෙන් යාත්‍රාවක් විනාශ කරන්න අවශ්‍ය උනාම.. මේක තවත් යාත්‍රාවකින් ඒ ආසන්නයට දමනවා.. අදික වේගයකින් යුක්ත මෙහි ඉදිරියේ සවිකරලා තියෙන්නේ පීඩනයට ප්‍රතිචාර දක්වන සෙන්සර්..ඔය දෙපැත්තේ බට වල තියෙන්නේ තනිකරම c4…

    රාජේශ් ගේ නිර්මාණ ගැන පැසසුනු ප්‍රබාකරන් 1998 වසරේ මැදදි රාජේශ් ව පෞද්ගලිකව මුණ ගැහෙනවා.. ඒ රාත්‍රී බෝජන සක්ග්‍රහයකදී… එතැනදී රාජේශ් ප්‍රබාකරන්ට දෙනවා එක් පොරොන්දුවක්..නායකතුමනි..මම ඊලාම් රාජ්‍ය වෙනුවෙන් සබ්මැරීනයක් සකසනවා… ඉතින් ඒ වචන පෙල ප්‍රබාකරන්ගේ සිතට කොයිතරම් සතුටක් වෙන්න ඇතිද කියලා ඔයාලට හිතාගන්න පුලුවන්නේ… ආයෙම පෙරලා විශ්වවිද්‍යාලයට එන රාජේශ් අර පෞද්ගලික යාත්‍රා ඉංජිනේරු පාසලෙන් ඉවත් වෙලා මොරටුවේ ඉදගෙනම සබ්මැරීනය සැලසුම් කරනවා..

    ඒක හරි සරලයි.. ඒත් රාජේශ් ඒක නිර්මාණය කරන කම්ම කාටවත් ඒ අදහස ඔලුවට ආවෙ නම් නෑ..රාජේශ් ගේ සැලසුම මම කියන්නම්.. රාජේශ් ගත්තේ ලංකා අසෝක් ලේලන්ට් සිලින්ඩර් හයේ බස් ඇන්ජිමක්.. ඒ වගේම මෙගා බෝතලයක් වගේ විශාල තහඩු ආවරනයක්.. ඒ තුල උඩ කොටසේ සහ යට කොටසේ වෙන් වෙන්ව ජල ටැංකි .. මැද පැසෙන්ජර්ස් ලා.. එන්ජිම සහිත මේ යකඩ ආවරණය වතුරට දැම්මම බෝට්ටුව වගේ පාවෙනවා..ඊට පස්සේ යටින් දොරක් ඇරිලා යට කොටසට ජලය පිරවෙනවා..එතකොට මේ ක යට යනවා.. යට යන ප්‍රමානය අනුව දොර වහනවා.. ජලය ටැංකියට ඇතුල් කරන ප්‍රමානය අනුව යට යන ප්‍රමානය තීරණය වෙනවා.. උඩ ටැංකිය සහ යට ටැංකිය මගින් මේක සමබරව ජලය මැද තියෙනවා.. එන්ජිම මගින් ඉදිරියට යනවා..එතකොට එයාරෙක කෝ එන්ජිමට..ඒකට තමා රාජේශ් අදි පීඩන ඔක්සිජන් ටැංකි සවි කලේ..ඒ එන්ජිමට අවැසි වාතය නිපද වීමට.. ඒවගේම ඉදිරි නාස කොටසට රේඩාර් පද්දතියක් සවි කලා..බාදක හදුනා ගන්න…එලියෙන් ආදාරක බාවිතයෙන් ටෝපිඩෝ හතරක් සවිකලේ මේක ප්‍රහාරක සබ්මැරීන් එකක් නිසා..

    ඔයාලා දන්නවද මේ සැලසුම රාජේශ් හැදුවේ කොහොමද කියලා.. පරන මෙගා බෝතලයක් කපලා
    ඒක යොදාගෙන අනුරුවක් සමග පුංචි කොපි පොතක් තමයි රාජේශ් මල්ලේ දාගෙන මූලතිව් මුහුදු කොටි මූලාස්ථානයට ගෙන ගියේ….. ඒකයි රාජේශ් ගේ සැලැස්ම..ඉතින් මේ නිර්මානයට තමන්ගේ ආදරණීය තාත්තගේ නමම යොදන්න රාජේශ් තීරණය කරනවා.. ඒ අනුව 1998 සැප්තැම්බර් මාසයේ ගෝකුලන් 01 නමින් සබ්මැරීනයක් නිර්මානය වෙනවා මුලතිව් කොටි යාත්‍රාංගනයක… මේ සැලසුමෙන් පස්සේ රාජේශ් තම තෙවන වසර පරීක්ශනය සදහා යලි විශ්වවිද්‍යාලයට එනවා. ඔහු නවාතැන් ගෙන සිටියේ ඔය අදත් මොරටුව විශ්වවිද්‍යාලය අසල තියෙන “මෝල පාරේ.. කුඩා නිවසක.. ඇයි රාජේශ් තනි නිවසක් ගත්තේ මේක ඇතුලේ උනේ මොනවද..මේකට ආවේ ගියේ කවුද ..ඒ ගැන කවුරුත් විමසිලිමත් උනේ නැත්තේ රාජේශ් කියන්නේ හිත හොද ඉතා දක්ශ ලෙස සිංහල කතාකරන කොල්ලෙක් නිසා.. ඒ හේතුවෙන් රාජේශ් කාගෙවත් සැකයට බාජනය උනේ නෑ…
    එක් දිනක් රාජේශ් තමන්ගේ පරීක්ෂනයක් සදහා විදුලිය මනින යන්ත්‍රයක් සහ තවත් උපකරන කිහිපයක් ගන්න විශ්වවිද්‍යාලයෙන් එලියට යනවා.. ඒ ගිහින් යලි එන ගමනේදී අගුලාන ප්‍රදේශයේ මුරපලකදි රාජේශ් පරීක්ශාවට බාජනය වෙනවා.. ඉතින් මොහු සතුව තිබුණු උපකරණ නිසා හමුදාවට සැක උපදිනවා.. ඒ අනුව ජීවිතේ පලමු වතාවත රාජේශ් අත්තඩංගුවට පත් වෙනවා.. මොහුගේ කාමරය පුරාවට ඇදලා තිබුනු දල සිතියම් නිසා තත්වය උග්‍ර වෙලා රාජේශ් ත්‍රස්ත විමර්ශන ඒකකයේ විමර්ශන වලට භාජනය වෙලා අවසානේ 1999 වසරේ අගබාගය වෙනකම්ම සිර දඩුවම් විදිනවා..ඒත් හරි පුදුම සිදුවීමක් සිදුවෙලා. රාජේශ් වරදකරුවෙක් කියලා ඔප්පු කරගන්න රජයට නොහැකි වෙනවා..ඒකට තව හේතුවක් තිබුණු බවත් මේ කතාව තුලින් ටිකක් එහාට ගියාම අනාවරණය කරගන්න පුලුවන්.. රාජේශ් ගේ පෙම්වතිය එවකට ආරක්ශක අංශ ප්‍රබලයෙකුගේ දියනියක්..

    කොහොමින් කොහොම හරි 1999 නිදහස් උන රාජේශ් .. සරණාගත රැකවරණය ඉල්ලාගෙන කැනඩාවට සංක්‍රමනය වෙනවා.. නිකම්ම නෙමේ පෙම්වතිය සමගම..ඇය සිංහල තරුණියක්.. කැනඩාවේදී ඩයස්පෝරා සහය මැද රාජේශ් මිටින් හල කුරුල්ලෙක් වගේ තමන්ගේ නිර්මාණ කටයුතු කරනවා.. අවසානේ රාජේශ් ගේ යාත්‍රා උඩ පැන පැන නාවික හමුදා නැව් මුහුද මැද පතුල බලා ගිල්ලවනවා.. ඒත් රාජේශ් ගේ පලමු සබ්මැරීනය නම් නියමුවන් පස් දෙනෙකු සමග මුලතිව් මුහුදේ අතුරුදන් වෙනවා..ඒකට හේතුවක් නම් පැහැදිලි නෑ..ඒත් එල්ටීටීඊයෙන් පුනුරුත්ථාපනය උන මුහුදු කොටි සාමාජිකයෙක් මම එක්ක කිව්වේ.. මුහුද මැද්දෙදි ඒ සබ්මැරීන් අනාරක්ෂිත බවයි..
    .රාජේශ් කොච්චර උත්සහ වන්තද කියන්වනම් රාජේශ් එකදිගටම මේ සබ්මැරීන් තාක්ශනය හරහා සියයට සීයක්ම නිවැරැදි සබ්මැරීන් එකක් නිර්මානය කරගන්න සැලසුම් විශාල සංක්‍යාවක් කරනවා..යුද්ධයේ අවසන් කාලය තුල අත්තඩංගුවට ගත්තේ අන්න ඒ දල සැලසුම් නිර්මාන..බෝල බෝල වගේ කොටු කොටු වගේ උල් කෑලි වගේ.. තිබුනේ අන්න ඒවා…

    අවසානේ රාජේශ් සිය සාර්ථක නිර්මානය කරන්නේ 2008 වසරේ ඒ ගෝකූලන් 45 සම්බැරීනය..හිතන්න මේ ඉංජිනේරුවගේ උත්සහය.. හතලිස් පස් වතාවක් ඔහු යන්ත දරනවා සබ්මැරීනයක් නිර්මානය කරන්න.. 2008 වසරේ එක්තරා උදෑසනය ගෝකූලන් 45 යාත්‍රාව මුහුදට දියත් වෙනවා.. එ වෙනකොට එල්ටීටීඊය පරාජය ලබමින් සිටින කාලය. ඉතින් හිතාගන්න පුලුවන්නේ ගෝකූලන් 45 කෙරේ තිබුණ බලාපොරොත්තුව… ගෝකූලන් ඉලක්ක කරන්නේ නාවික හමුදා පෞද්ගලික නව්කාවක් උන ජෙට් ලයිනර් නෞකාව..හමුදා සාමාජිකයන් විශාල ගනනක් ප්‍රවානය කල මෙම යාත්‍රාවට පහර දීමේ දැවැන්ත සිහිනයක් එල්ටීටීඊයට තිබුනු බව ඔබ අසා ඇති…
    එදින උදෑසන මේ ගෝකූලන් නැමැති රුදුරු මෝරා (මෝරාගේ හැඩයට නිර්මානය කොට ඇත) තම ඉලක්කය එනතෙක් නිහඩ මුහුදු මැද බලා සිටියා.. එදින ජෙට්ලයිනරය යාත්‍රා කලේ නෑ… ලැබුනු ඔත්තුවක් නිසා එදින අදුරු දවසක් බව නාවික හමුදාවට වැටහිලා.. ඉතින් ගෝකූලන්ට සිදු උනා යලි යාමට..ආවා වගේම යලි සාර්ථකව ගෝකූලන් ගියපු බව අපට ඔප්පු උනේ හතර වන පාබල හමුදාව මගින් ගෝකූලන් ලා හතලිස් පස් දෙනාවම අත්තඩංගුවට ගත්තට පස්සේ.. ඉතින්..යුද්ධය නිමා උනා.. ගෝකූලන් ලා බාගයක් තවම මුලතිව් නාවික හමුදා කදවුරේ තියෙනවා..දෙකක් ඔබට බලාගත හැක අයුරින් පනාගොඩ ඉංජිනේරු බලකා කදවුරේ තියෙනවා.. ඉදිරිපස.. අනෙක්වා මම දැක්කා පසුගිය කාලේ දැයට කිරුල ප්‍රදර්ශනේ සැරි සරනවා..
    දැන් රාජේශ් මොකද කරන්නේ.. රාජේශ් කැනඩාවේ නිශ්පාදනය කරන වෝටර් ස්කූටර් කම්හලක ප්‍රදාන ඉංජිනේරු වරයෙක්..

    අනුරාධපුරයේ කම්මලක මිලිමීටර් නමයේ පිස්ටල් හදපු කොල්ලා අද වැලිකඩ බන්දනාගාරේ කොහු ඉදල් හදනවා.. මොරටුව කැම්පස් එකෙ කොල්ලෝ ෆෝමියුලා කාර් එකක් හැදුවා අපේ රටට ගානක් වත් නෑ..ඉතින් රාජේශ් ඔහේම හිටපු එක හොදා…
    පසු සටහන්

    මම නාවික හමුදාවේ පරීක්ශන සහ සොයාබැලීම් අංශේ හිටපු නිලදාරියෙකු වන Sarath Wimalasuriya මහතාට කතාකලා..ඔහු තමයි නාවික හමුදාවට දුරස්ත පාලක ඔත්තු යාත්‍රාවක් නිපද වූවේ..ඒ වගේම ඔහු නිර්මාණය කල යුද සහ වෙනත් නිර්මාණ බහුලයි..මම ඔහුගෙන් ඇහුවා..ඇයි ඔයාලට මෙහෙම සබ්මැරීන් හදන්න බැරි උනේ කියලා..ඔහු කිව්වා.. මුහුද කියන්නේ සතර දිසාවටම කැලතෙන දෙයක් නිසා සබ්මැරීන් එකක් හදන්වා කියන එක ලේසි වැඩක් නොවෙන බව.. ඒ වගේම මේ පුංචි කොල්ලා කල වැඩේ ගැන තමනුත් පුදුම වෙන බවත් අ යන්නේ ඉදලා මෙහෙම නිර්මානයක් කරන එක බෙහෙවින් අපහසු වැඩක් නිසා නාවික හමුදාව එය අතහැරි බවත් ප්‍රකාශ කරා.
    ලිව්වෙ චරිත් ජනප්‍රිය
    තොරතුරු – (සදහන් කල නොහැක)
    අමතර විස්තර ලුතිතන් සරත් විමලසූරිය
     
    Last edited:

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මොකද උබ හොදම තැන එඩිට් කලේ?
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,093
    113

    කැනඩාවේදී ඩයස්පෝරා සහය මැද රාජේශ් මිටින් හල කුරුල්ලෙක් වගේ තමන්ගේ නිර්මාණ කටයුතු කරනවා.. අවසානේ රාජේශ් ගේ යාත්‍රා උඩ පැන පැන නාවික හමුදා නැව් මුහුද මැද පතුල බලා ගිල්ලවනවා..

    2008 වසරේ එක්තරා උදෑසනය ගෝකූලන් 45 යාත්‍රාව මුහුදට දියත් වෙනවා.. එ වෙනකොට එල්ටීටීඊය පරාජය ලබමින් සිටින කාලය. ඉතින් හිතාගන්න පුලුවන්නේ ගෝකූලන් 45 කෙරේ තිබුණ බලාපොරොත්තුව… ගෝකූලන් ඉලක්ක කරන්නේ නාවික හමුදා පෞද්ගලික නව්කාවක් උන ජෙට් ලයිනර් නෞකාව..හමුදා සාමාජිකයන් විශාල ගනනක් ප්‍රවානය කල මෙම යාත්‍රාවට පහර දීමේ දැවැන්ත සිහිනයක් එල්ටීටීඊයට තිබුනු බව ඔබ අසා ඇති…
    එදින උදෑසන මේ ගෝකූලන් නැමැති රුදුරු මෝරා (මෝරාගේ හැඩයට නිර්මානය කොට ඇත) තම ඉලක්කය එනතෙක් නිහඩ මුහුදු මැද බලා සිටියා.. එදින ජෙට්ලයිනරය යාත්‍රා කලේ නෑ… ලැබුනු ඔත්තුවක් නිසා එදින අදුරු දවසක් බව නාවික හමුදාවට වැටහිලා.. ඉතින් ගෝකූලන්ට සිදු උනා යලි යාමට

    mewa dakiddi monawada ban ubalata hithenne :dull:
    jetliner ekata gahala army eke 1000 withara marunanam patta neda :(
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    Moko uba baya unada mama LTTE kiyala. Post eka pattai. nodanna karnunu godak dena gaththa.
    Ape university eketh LTTE heththa hambaneka hitiya. Wun horata weda kale.
    :growl:

    1999 aru alla gaththa welawe , uta puka dunna hu** kawuda kiyala issellama hoyanna ona.
    1999 aru nidahas nokala nam 2008di
    jetliner ekata gahanna sub hedevida ban.

    :yes:

    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ෙමානවා උනත් නාවුක හමුදාෙව් ජීවිත සහ හමුදා ජීවිත ගණනාවකට වග කිවයුතු ෙම් ත්‍රස්තවාදීයාව අාරක්ෂා කරලා ජාතියට ශාපයක් වූ කුෙව්ණිය සිංහල හමුදා ප්‍රධානිෙයකුෙග් නමින් උප්පැන්න සහතික ලද අවජාතික පර ෙව්සියකු ෙන්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට ඒ කාලේ ලොකුම ප්‍රශ්නය වුනේ ඔවුන් ගේ ලෝ ප්‍රොෆයිල් ජෙට් ක්‍රාෆ්ට්ස්. උඩක ඉදන් ටාගට් කරන්න බෑ. සී ලෙවල් ටාගට් කරන්න අපිට වෙස්ල්ස් තිබුනේ නෑ. අශ්ව බල 50 එන්ජින් දෙකක් දාල අපේ ඩෝරා වලට කඩා ගෙන එන මේවට මුහුණු දෙන්න බැරුව අපි ඇගිලි වල නියපොතු කෑවා. අන්තිමේ දි මුහුදේ වපුරන සී මයින්ස් වලින් යම් සහනයක් ලැබුණා.

    අපේ කොල්ලො ගිල්ලපු අර වෙස්ල්ස් වල මේ සබ්ස් වලට ඕන කරන අධි තාක්ෂන උපකරණ තිබුණා. ඒ වෙස්ල්ස් වල ආපු බඩු ඩිකාගෝ කර ගන්න ඔවුන්ට පුළුවන් වුනා නම්, මිත්‍ර වරුණි, එහෙනං මේ කතාව මීට හුගක් වෙනස් වෙන්න තිබුණා.
     
    waligamaya

    Well-known member
  • අපිට ඒ කාලේ ලොකුම ප්‍රශ්නය වුනේ ඔවුන් ගේ ලෝ ප්‍රොෆයිල් ජෙට් ක්‍රාෆ්ට්ස්. උඩක ඉදන් ටාගට් කරන්න බෑ. සී ලෙවල් ටාගට් කරන්න අපිට වෙස්ල්ස් තිබුනේ නෑ. අශ්ව බල 50 එන්ජින් දෙකක් දාල අපේ ඩෝරා වලට කඩා ගෙන එන මේවට මුහුණු දෙන්න බැරුව අපි ඇගිලි වල නියපොතු කෑවා. අන්තිමේ දි මුහුදේ වපුරන සී මයින්ස් වලින් යම් සහනයක් ලැබුණා.

    අපේ කොල්ලො ගිල්ලපු අර වෙස්ල්ස් වල මේ සබ්ස් වලට ඕන කරන අධි තාක්ෂන උපකරණ තිබුණා. ඒ වෙස්ල්ස් වල ආපු බඩු ඩිකාගෝ කර ගන්න ඔවුන්ට පුළුවන් වුනා නම්, මිත්‍ර වරුණි, එහෙනං මේ කතාව මීට හුගක් වෙනස් වෙන්න තිබුණා.

    ලොකුම පශ්නේ ටාකට් කරන්න බැරි එක නෙවෙයි. ඒවා රේඩාර් එකට අහුවෙනේ නැ :dull:
     
    waligamaya

    Well-known member
  • සිංහල දෙමල දේශපාලුවෝ නිසා වුන් අහිංසක දුපත් සිංහල දෙමල මිනිහගේ ළමයි මැරිච්ච එකයි, මේවගේ හොද දක්ෂයෝ වැරදි පාරේ ගිහින් රට අහිමි වුන එකයි.