LTTE Killing

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    කොටි සල්ලි වලිං බොරු ප්‍රචාරය කරන
    චැනල්4,අල්ජසීරා,බී.බී.සී කුලී කාරයන්ට...
    උන්ට කඩේ යන දෙස් විදෙස් වල නිවට බලු ගැත්තන්ට...
    ත්‍රස්තවාදීන් අධිපෝෂණය කරමින් ලෝකය රවටන
    රටවල්වලට ත්‍රස්තවාදයේ සැබෑ උණුසුම නිසැකවම හිමිවේවා

    api hadamuda terrorist group ekak.. hadagena hora visa walin rata yamu... :D anyone knw how to make bombs? :lol:

    just kidding,good thread machan api bokken support... lankawa wenuwen wedak karanawanam api bokken support :yes:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඇත්තටම අපෙ රටේ මෙගා,මෙගා කියලා නාට්‍ය මවන ටෙලි ඔස්තාද් ලට බැරි ඇයි
    මෙන්න කොටින්ගේ කිලිං ෆීල්ඩ් කියලා ඩොක්යුමෙන්ට්‍රි එකක් වත් හදා ගන්න.
    සම්මාන ගන්න නම් දත් 32ම එලියට දාගෙන ස්ටේජ් නගිනවා.
    වැඩක් නෑ....බොලඳ මීදුම් ටයිප් ඩ්‍රාමා තමයි කරන්න දන්නේ!!!!
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඇත්තටම අපෙ රටේ මෙගා,මෙගා කියලා නාට්‍ය මවන ටෙලි ඔස්තාද් ලට බැරි ඇයි
    මෙන්න කොටින්ගේ කිලිං ෆීල්ඩ් කියලා ඩොක්යුමෙන්ට්‍රි එකක් වත් හදා ගන්න.
    සම්මාන ගන්න නම් දත් 32ම එලියට දාගෙන ස්ටේජ් නගිනවා.
    වැඩක් නෑ....බොලඳ මීදුම් ටයිප් ඩ්‍රාමා තමයි කරන්න දන්නේ!!!!

    ඕකුන් දන්නෙ කුනු අපුල්ලන්න විතරනෙ
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    අපේ ලංකාවේ ඉන්න කාලකන්නි හැත්ත මේවට මුකුත් කරන්නේ නෑ.. උන් එතින් අපේ සල්ලි හොරකන් කර කර ආතල් එකේ ඉන්නවා!
    තවත් කරුණව, KP'ව රජ ගෙදර තියාගෙන කන්න බොන්න දුන්නනම් තමයි මරු... :D :D
     
    Last edited: