කවුද LUA Programming language දන්නෙ? Help එකක් ඕන. මගේ Router එකක් තියෙනව gateway username passwords දන්නෙ නෑ. reset කරල factory settings username passwords දැම්ම. ඒත් හරියන්නෙ නෑ. මොන විදිහකට වත් හරියන්නෙ නැහැ Youtube එකේ මේක ගැන හොයනකොට මේ LUA Programme එකෙන් username password හොයන හැටි තියෙනව . නමුත් මේ විදිහට codes ගහන්න rules මම දන්නෙ නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නව නම් Pls help me.
Last edited: