මට sure නෑ මේ උන scene එක Lucid Dreaming ද Astral Projection එකක් ද කියල.
mata hithenne Astral projection machan. matath ohoma wela thiyanwa astral projection. e hama welawakama man ahareddi hitiye uda athata nidagena.
coincident da danne na habai

[/SIZE]
eka tamai machan mamath hitanne. Mama oya antima scene eken passe poddak internet eke research kara meka gana. etakota tamai danagatte Astral Projection kiyala scene ekak gana. un mention karala tibba Astral Projection eke risk ekak tiyenawa kiyala. aaya body ekata yanna bari unoth wena kenek ta ape body ekata enna unath puluwan lu. anith scenario eka tamai soul eka disconnect wena scene eka, ehema una ewun lu oya asylums wala inne aathak paathak nathuwa uda balagena. Hena interesting but dangerous subject ekak meka mata hithena widihata
මිදෙන්නෙ මොකටද අහල පහල ඉන්න කෙල්ලෙක් එක්ක ජින්ගි ජිකා දාපන්කො public
දැනුයි දන්නෙ මෙහෙම දෙයක් හදුනගෙන තියෙනව කියලා. මට නම් මේක වදයක් වෙලා තියෙන්නෙ. හීනයක් කියල හොදටම දන්නවා ඒත් ඒකෙන් නැගිටින්න බෑ. මාර විදියට ලොකු ශක්තියක් යොදවන්න ඕනෙ හීනෙන් මිදෙන්න. මට පේන්නෙත් මහ භයානක හීන. කරුවලේ තනියම පාරවල් වල ඇවිදගෙන යනව වගේ භය හිතෙන රෙද්දවල්මයි
. ඇදේ ඉන්නෙ කියල දැනගෙන හිටියත් හැම දෙයක් ඇත්තටම හීනේ ඉන්න තැන ඉන්නව වගේ දැනෙන නිසා ටිකක් වෙලා යනකොට මටම sure නෑ මං ඇත්තටම තට්ට තනියම මහ රෑ පාරකද ඉන්නෙ කියල
.
This is the worst experience currently I'm having at sleep.

1st time :
Egypt වල තමයි සීන් එක උනෙ. Pyramids, Pharaohs බලන්න ගියා. ගොඩක්ම walking around තමයි. හැම event එකකම මම හොද සිහියෙන් හිටියෙ. ඒක නිසා දැකපු දේවල් හොදට මතකයි. ඉක්මනට ඇහැරුනා හැබැයි.
2nd time :
මේක තමයි fly කරපු scene එක. මම හීනෙන් ගෙදර එලියට වෙලා හිටියෙ. එක පාරටම ඒක dream එකක් කියල aware උනා. එතකොට ඉතින් dream එක control කරන්න පුලුවන් නෙ. කොහොම හරි fly කරන්න ඕනෙ කියල හිතල ඒක කරා. පට්ටම feeling එකක් මචන්. ආය ඉතින් explain කරන්න තේරෙන්නෙ නෑ. සුලග වදින හැටි, උඩ ඉදල පොලව පේන හැටි එහෙම මාර detailed experience එකක්. හැබැයි ඉතින් ටික වෙලාවකින් over excite වෙලා ඇහැරුනා.
3rd time :
මේක තමයි scary scene එක. මේක උනේ August වල අපේ office එකෙන් trip එකක් ගියා. මම හිටපු room එකේ මාත් එක්ක තව දෙන්නෙක් හිටිය. උන් හිටියෙ master bed එකේ. මම හිටියෙ extra bed එකේ. කොහොම හරි රෑ ඇහැරුනා. මම ඇවිදගෙන ගියා table එක ලගට. මම නිකමට නිදාගෙන හිටපු අනිත් උන් දෙන්න දිහා බැලුව මචන් උන් දෙන්නගෙ මූනු 2 සිරා skulls දෙකක් විදිහට පෙනුනෙ (bed sheet එකෙන් ඇගවල් වැහිල තිබ්බෙ). මම දැනගත්ත මම මේ හීනෙන් තමයි ඇහැරිල ඉන්නෙ කියල. වැඩේ කියන්න මට මේකට බය හිතුනෙ නෑ ඒ වෙලාවෙ. ඒකට පස්සෙ මම ගියා balcony එකට. රීට පස්සෙ මට තේරුනා මාව balcony එකෙන් පල්ලෙහාට යනව වගේ. දැන් මම පාරක ඇවිදන් යනව මචන් මට ඇහෙනව එක එක විලාප සද්ද. පාර දෙපැත්තෙ එක එක අය ඉන්නව වගෙත් තේරුනා. හැබැයි මම කොහෙවත් බැලුවෙ නෑ කෙලින්ම ඇවිදගෙන ගියා. මට ටික ටික බය හිතෙන්න ගත්ත, පස්සෙ මට ආයෙත් ඇත්තටම ඇහරෙන්න ඕනෙ උනා ඒත් කොච්චර try කරත් ඇහැරෙන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි බන් මයිල් කෙලින් වෙන්න බය හිතුනෙ ආය ඇහැරෙන්නෙ නැතිවෙයි කියල. කොහොම හරි එක පාරටම ඇහැරුනා. මම room එකේ bed එකේ හිටියෙ. මම ceiling එක දිහා බලන් හිටිය 15 mins විතර අරුන් දෙන්න දිහා බලන්න බයේ. මම හැරිල බැලුව ඔක්කොම back to normal. හැබැයි අර දැනුන බය නම් මචන් තාම මතකයි. මට sure නෑ මේ උන scene එක Lucid Dreaming ද Astral Projection එකක් ද කියල.

ලුසිඩ් ඩ්‍රිම් කියන්නෙහ් වෙන එකක් ඔය උබට තියෙන්නේ ස්ලිප් පැරලයිසිස් කියනහ් එක සාමාන්‍යයෙන් අපි ඩිප් ස්ලිප් එකට වැටුනම අපේ ශරිරේ පැරලයිසිස් තත්වෙකට පත්වෙනවාහ් හැබැයි මොලේ ඇහැරෙනවත් එක්කම එක නැති වෙනවා ස්ලිප් පැරලයිසිස් තියෙනහ් එවුන්ට මොලේ අඩ නින්දේ තියෙන්නෙහ් හැබැයි ශරිරේ පැරලයිසිස් තත්වේ තියෙන්නෙහ් එකයි කොච්චර කොච්චර උත්සහ් කරත් නැගිටින්නහ් බැරි
දැනුයි දන්නෙ මෙහෙම දෙයක් හදුනගෙන තියෙනව කියලා. මට නම් මේක වදයක් වෙලා තියෙන්නෙ. හීනයක් කියල හොදටම දන්නවා ඒත් ඒකෙන් නැගිටින්න බෑ. මාර විදියට ලොකු ශක්තියක් යොදවන්න ඕනෙ හීනෙන් මිදෙන්න. මට පේන්නෙත් මහ භයානක හීන. කරුවලේ තනියම පාරවල් වල ඇවිදගෙන යනව වගේ භය හිතෙන රෙද්දවල්මයි
. ඇදේ ඉන්නෙ කියල දැනගෙන හිටියත් හැම දෙයක් ඇත්තටම හීනේ ඉන්න තැන ඉන්නව වගේ දැනෙන නිසා ටිකක් වෙලා යනකොට මටම sure නෑ මං ඇත්තටම තට්ට තනියම මහ රෑ පාරකද ඉන්නෙ කියල
.
This is the worst experience currently I'm having at sleep.
මන් quora එකෙත් ඔය සින් ගැන කියවලා තියෙනවා බන්...එත් තාම හරියට එකක් බලාගන්ට බැරි උනා...
ලුසිඩ් ඩ්‍රිම් කියන්නෙහ් වෙන එකක් ඔය උබට තියෙන්නේ ස්ලිප් පැරලයිසිස් කියනහ් එක සාමාන්‍යයෙන් අපි ඩිප් ස්ලිප් එකට වැටුනම අපේ ශරිරේ පැරලයිසිස් තත්වෙකට පත්වෙනවාහ් හැබැයි මොලේ ඇහැරෙනවත් එක්කම එක නැති වෙනවා ස්ලිප් පැරලයිසිස් තියෙනහ් එවුන්ට මොලේ අඩ නින්දේ තියෙන්නෙහ් හැබැයි ශරිරේ පැරලයිසිස් තත්වේ තියෙන්නෙහ් එකයි කොච්චර කොච්චර උත්සහ් කරත් නැගිටින්නහ් බැරි
ලුසිඩ් ඩ්‍රිම් කියන්නෙහ් තමන්ට ඔනි දෙයක් හිනේ ඇතුලේ කරන්නහ් පුලුවන් එක ලුසිඩ් ඩ්‍රිම් නම් ඔනි තරම් දැකලා තියෙනවා හැබැයි ස්ලිප් පැරලයිසිස් නම් එහෙන් මෙහෙන් වෙලා තියෙනවා කිව්වත් වගේ එපාම වෙන සින් එකක් තමා එක....
maha pandara nagitala bhawana karala oya wage scene kiyanawa ban. habai eekenuth wenne brain stimulation ne. me aluth technology walin electrodes haraha brain waves stimulate karana ekath puluwan wenna epai ban dan mechchara loke diyunu wela thiyana eke![]()

mage case eka wenas mama idala hitala tamai heenayak dakinne samaharawita massekata dekakata 1k wage .. but a dakina hama heenekama aulk tiyenawa a tamai mama heenen dakinne mama hodatama nidi etakota mata heenayak paynawa oya mokakhari ekak... a kiyanne mama heenen dakinne heenayak .. mehema wela tiyenne mata witarada![]()

හීනෙන් හුකල උදේ වෙද්දී ඇත්තටම බඩු ගිහින් නම් තියනවා ..
හීනෙන් බඩු ගියේ පට්ට ආතල් එකක් එක්ක ..
යනවා දැනුනා ඇඟම වෙවුවල ..
එත් උදේ අවදි වෙලා බලද්දී සිරාවටම බඩු ගිහින් කලිසමින් එකයි .
ඒක නම් සුපිරි හීනේ .
මම කැමතිම අක්කා කෙනෙක් එක්ක හිකුවේ .
බඩුත් ගියපු නිසා අදටත් ඇත්තටම හිකුවා වගේ තමයි ඉතින්

amilapradeep100:20740972 said:මට හීන පේන්නෙ කලාතුරකින්... ඒ පේන ඒවත් මට පාලනය කරන්න පුළුවන්, ඒකෙ තියන දේවල්...

me lagadith kohedo wattaka piyambagena giya hena durak, mage passen kauruhari pannagena awa :3 just like this (mekat play kalla blpn, dream 1k wage tama, never ends
)