

1st time :
Egypt වල තමයි සීන් එක උනෙ. Pyramids, Pharaohs බලන්න ගියා. ගොඩක්ම walking around තමයි. හැම event එකකම මම හොද සිහියෙන් හිටියෙ. ඒක නිසා දැකපු දේවල් හොදට මතකයි. ඉක්මනට ඇහැරුනා හැබැයි.
2nd time :
මේක තමයි fly කරපු scene එක. මම හීනෙන් ගෙදර එලියට වෙලා හිටියෙ. එක පාරටම ඒක dream එකක් කියල aware උනා. එතකොට ඉතින් dream එක control කරන්න පුලුවන් නෙ. කොහොම හරි fly කරන්න ඕනෙ කියල හිතල ඒක කරා. පට්ටම feeling එකක් මචන්. ආය ඉතින් explain කරන්න තේරෙන්නෙ නෑ. සුලග වදින හැටි, උඩ ඉදල පොලව පේන හැටි එහෙම මාර detailed experience එකක්. හැබැයි ඉතින් ටික වෙලාවකින් over excite වෙලා ඇහැරුනා.
3rd time :
මේක තමයි scary scene එක. මේක උනේ August වල අපේ office එකෙන් trip එකක් ගියා. මම හිටපු room එකේ මාත් එක්ක තව දෙන්නෙක් හිටිය. උන් හිටියෙ master bed එකේ. මම හිටියෙ extra bed එකේ. කොහොම හරි රෑ ඇහැරුනා. මම ඇවිදගෙන ගියා table එක ලගට. මම නිකමට නිදාගෙන හිටපු අනිත් උන් දෙන්න දිහා බැලුව මචන් උන් දෙන්නගෙ මූනු 2 සිරා skulls දෙකක් විදිහට පෙනුනෙ (bed sheet එකෙන් ඇගවල් වැහිල තිබ්බෙ). මම දැනගත්ත මම මේ හීනෙන් තමයි ඇහැරිල ඉන්නෙ කියල. වැඩේ කියන්න මට මේකට බය හිතුනෙ නෑ ඒ වෙලාවෙ. ඒකට පස්සෙ මම ගියා balcony එකට. රීට පස්සෙ මට තේරුනා මාව balcony එකෙන් පල්ලෙහාට යනව වගේ. දැන් මම පාරක ඇවිදන් යනව මචන් මට ඇහෙනව එක එක විලාප සද්ද. පාර දෙපැත්තෙ එක එක අය ඉන්නව වගෙත් තේරුනා. හැබැයි මම කොහෙවත් බැලුවෙ නෑ කෙලින්ම ඇවිදගෙන ගියා. මට ටික ටික බය හිතෙන්න ගත්ත, පස්සෙ මට ආයෙත් ඇත්තටම ඇහරෙන්න ඕනෙ උනා ඒත් කොච්චර try කරත් ඇහැරෙන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි බන් මයිල් කෙලින් වෙන්න බය හිතුනෙ ආය ඇහැරෙන්නෙ නැතිවෙයි කියල. කොහොම හරි එක පාරටම ඇහැරුනා. මම room එකේ bed එකේ හිටියෙ. මම ceiling එක දිහා බලන් හිටිය 15 mins විතර අරුන් දෙන්න දිහා බලන්න බයේ. මම හැරිල බැලුව ඔක්කොම back to normal. හැබැයි අර දැනුන බය නම් මචන් තාම මතකයි. මට sure නෑ මේ උන scene එක Lucid Dreaming ද Astral Projection එකක් ද කියල.

උදෙ 5ට වගේ ඇහැරෙන්න
ඇග හොල්ලන්න එපා හැරෙන්න කරන්න යන්න එපා.
එහෙමම නින්ද යන්න දෙන්න මිටරෙන් ඉන්න
නැගිටින්න එ උනාට ඇගෙන් නෙමෙ හිතෙන් තල්ලු වෙන්න නැගිටිනව වගෙ
එක තැනකදි ගැස්සිල විසි වෙනව වගෙ තෙරෙනව
Then you are out..
මම නම් කරෙ ඉස්සර ඔහොම වෙන ක්‍රම නම් දන්නෙ නැ
කරපුව නම් මොනාද කියල අහන්න එපා![]()


me astral projection ne?
ahanda epa qwama ahanda wenawane
kiyala dapanko karapu ewath.. aye awe kohomada normal state ekata?
hariyata kathawak liyanawa wage. mata ithin hinayak dakkoth ohommama thamai 
chaterma epaama karapu feeling ekak ekanan. ninde inne eth api mind eken aharala inne. kochchara nagitinna haduwath nagitinna ba. katha karannath ba. man ithin try karala karala barima thana aye nindata yanawa. bala bala hitapu dream eka continue karanna. first time oya scene eka wela man hithuwe yakek wahila kiyala sahena baya willak yako baya une 
ඕක හෙන බයානක වැඩක්, පාවෙන අවස්ථාව ඔය හින නෙමේ හිත ඇගෙන් අයින් වෙන එක වෙන්නේ, හිතට ඇග එක්ක ආපහු සම්බන්ද වෙන්න බැරි උනොත් බඩුම තමයි![]()

ඕක හෙන බයානක වැඩක්, පාවෙන අවස්ථාව ඔය හින නෙමේ හිත ඇගෙන් අයින් වෙන එක වෙන්නේ, හිතට ඇග එක්ක ආපහු සම්බන්ද වෙන්න බැරි උනොත් බඩුම තමයි![]()
ඕක හෙන බයානක වැඩක්, පාවෙන අවස්ථාව ඔය හින නෙමේ හිත ඇගෙන් අයින් වෙන එක වෙන්නේ, හිතට ඇග එක්ක ආපහු සම්බන්ද වෙන්න බැරි උනොත් බඩුම තමයි![]()