luckgrls- උබට අපේ ස්තූතිය.

https://elakiri.com/members/luckgrls.568192/
දන්න තරමින් මෑත කාලයේ එලකිරි එකේ ගොඩාක් දේවල් නොමිලේ හැමෝටම ලබාදුන්න අපේ කිරියේ luckgrls උබට අපේ හද පිරි ස්තූතිය.
දුන්න හැම දෙයක්ම වැඩ කරනවා අද වෙනකන් කිසිම අවුලක් නැතුව. කිසිම අවුලක් නැතුව සල්ලි වලට විකුනන්න පුලුවන් දේවල් අපේ කොල්ලොන්ට නිකන් දෙන එක අගය කරනවා.
ස්තූතී මචන්!
සැ: යු: මම පුද්ගලිකව මට දුන්න දේවල් පාවිච්චි කරලා ඒකට ස්තූතියක් වශයෙන් මේක දාන්නේ.
luckgrls උබට ජය, තව තව දේවල් අපිත් එක්ක බෙදාගන්න පුලුවන් වෙන්න කියලා ප්රාර්තනා කරනව.
තෙරුවන් සරණයී!