lumia 535 ගන්න කලින් ...........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    lumia 535 ගන්න කලින් ...........

    මොකද්ද මේ lumia 535 අවුල:sorry::sorry:

    මම use කරන්නෙ නොකියා 925 එකක්. කලින් ගොඩක් android phone use කරා. low end ඒවා නෙම්. ඒත් ඉතින් කොහොමත් කාලයක් යන කොට slow වෙනවා. ඊට පස්සේ මම මේ thread එක දැකල තමයි නොකියා 925 එක ගත්තේ. ඒක නම් මට මාර විදියට set වුනාමට මේක තියෙන හොදම දේ කියන්නෙ මේක දීලා ඊලග එකකට යන්න හිතෙන්නේ නෑ. මොකද අලුත් එකකට ගියා කියලා ලොකු වෙනසක් නෑනේ.එකත් කොටු කොටුනේ.:lol::lol: ඒකත් හොදයි මොකද මම කලින් phone වලට සැහෙන්න සල්ලි නාස්ති කරා ගන්නවා විකුනනවා.මම මේක නම් තාම තාම ගින්දර වගේ පාවිච්චි කරනවා.

    මේ කියන්නේ උබල දැන් මේ මරා ගන්න හදන lumia 535 එක

    Lumia_535.jpg

    මම මේ ලගදි මල්ලිට Lumia 535 එකක් අරන් දුන්නා.ඔය touch කේස් එක දැන ගෙන තමයි මම ගත්තේ මොකද ඒක දැන් fixed කරල කියපු නිසා. :eek::eek: හැබයි phone එක අතට ගත්ත ගමන් මට තේරුනා touch එක අවුල් කියලා:no::no:.මොකද මම use කරන්න‍ෙ 925 එකක් නිසා මට හොදට feel වුනා ඒක. පස්සේ මම office එකට අරන් ඇවිත් wifi එකට connect කරල update එකක් දැම්මා. හප්පට සිරි ඊට පස්සේ තමයි වැඩේ ගොඩ ගියේ.:cool::cool:දැන් නම් අවුලක් නැතුව touch ඒක හොදට තියෙනවා. හැබයි ඉතින් 925 එකේ තරම් smooth නෑ. හැබයි මට ඒක පොඩ්ඩක් අවුල් වුනාට අපේ මල්ලිට ඒක ගානක් නෑ.මම කියන්නේ උබලා ඇන්ඩොයිඩ් හොද phone එකක් use කරපු එකෙක් නම් කවදාවත් Lumia 535 එකක් ගන්න එපා. මොකද එකෙන් අර high end android එකේ තියනෙ touch feeling එක 535 එකෙන් ගන්න බෑ.:no::no: එහෙම නම් ගන්න ඕන අඩු ගානේ lumia 730,920,925,820, වගේ phone එකක්.මම මේක කිව්වේ මගේ ඇත්දැකීමක් windows lumia සම්බන්ධව. මොකද lumia 535 එකේ screen size එක 5mp dual camera නිසා ගොඩක් කට්ටිය ඒක ගන්නවා. :dull::dull: තව දෙයක් lumia 535 එකේ high resolution තියෙන film එකක් වත් හරියට Play කරන්න බෑ. දැන් කට්ටිය 535 එක අරගෙන ඒකෙන් S4 එක වගේ වැඩ ගන්න ඒවගේ feeling එකක් ගන්න බලනවා..ඒක කවදාවක් හරි යන්නේ නෑ.ඒක නිසා lumia 535 ගන්න කලින් තව පාරක් හිතන්න.මම මේක දැම්මේ OS එක මොකක් උනත් කමක් නෑ තමන්ට ගැලපෙන තමන්ගේ requirement එකකට ගැලපෙන device එකක් ඕන ගන්න.මොකද අපේ මල්ලි තාම ඉගෙන ගන්න කොල්ලා (කැම්පස් ඉන්නේ)නිසා උෘට මොන entertainment ද. ඒක නිසා PDF එකක් කියවන්න. net යන්න වගේ වැඩ තමයි ඕන.ආ තව dual sim ඕනත් කිව්වා. ඉතින් උෘට නියමෙට යනවා lumia 535 එක....ඉතින් මම කියන්නේ ගන්නව නම් තමන්ගේ වැඩ වලට ගැලපෙන එකක් ගන්න කියලා.

    ඔන්න ඕක තමයි මට තේරුනේ මේ අවුල සම්බන්ධව:nerd::nerd:.....සංවාදට විවෘත කරනවා. ගහ මරා ගන්න එපා ඔන්න උබලා.:growl::growl:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    උඹ කිව්වා හරි. ඕක ලෝ එන්ඩ් බජට් ෆෝන් එකක්. ඉතින් රු. 15000ක් දීලා ඕකක් අරගෙන 25ක් 35ක් වෙන ෆෝන් එක්ක කම්පෙයා කරන එක අසධාරණයි වගේම මහම මහ මෝඩ වැඩක්. :no::no::no: 925 කියන්නේ කාලයක් මාකට් එකේ තිබුන හොඳම වින්ඩෝස් ෆෝන් වලින් එකක්. :yes::yes::yes: 525 අලුත් වුනා කියලා කොහොමටවත් ඔය දෙක කම්පෙයා කරන්න බෑ. :no::no: තව දෙයක්. ලුමියා 525 කියන්නේ ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තියන ලෝ බජට් ෆෝන් වලින් හොඳම ඔප්ශන් එකක්:):). උඹ කිව්වා හරි. තම්න්ගේ අවශ‍යතාවයට ගැලපෙන ෆෝන් එක තෝරාගත්තානම් ඉවරයි. එකත් ලේසි වෙන්න මේකට ගිහින් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1672987
     
    • Like
    Reactions: Dntec

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    matat hitenwa ube katwa atta kiyala. 535 kiyannae aduwatama tiyana phone 1 ne.
    ape ewun hitana hodama quality 1 oken denna beruwa ati.
    matat anroid epa wela thiyenne. kalayak yaddi format karanna ona. cam 1 quality 1 madi. lumia 1 maru wenna ona.
    Thanx macho advice 1 ta
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    535 එක ගත්තා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ මොකද ඒ ගානට ඊට වඩා හොද ෆෝන් එකක් නම් ලොවෙත් නෑ.
    925 කියන්නේ නොකියා වලින් ගහපු හොදම ෆෝන් එකක්.
    925 එකත් එක්ක රු19500 ෆෝන් එකක් කොහොමටවත් කම්පෙයාර් කරන්න බෑ.
    925 එකක් ගත්ත එකෙක් කවදාවත් වෙන ෆෝන් එකක් ගැන හිතන්නේ නෑ.
    535 කියන්නේ බජට් ෆෝන් එකක් මිසක් හයි එන්ඩ් ඩිවයිස් එකක් නෙවෙයි.

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මමත් ගන්නයි ඉන්නේ....හරියට කියපල්ලකෝ 535 ගන්නද එපාද...?බජට් එකත් 20ක් විතර තමයි.

    ube budjet eka anuwa 535 ganin machan... man use karanneth ekak... aluth 4n set eke aulak na... update eka dammama thawath hodai... mathaka athuwa selfie stick eka illa ganin
     
    • Like
    Reactions: VAT69

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උඹ කිව්වා හරි. ඕක ලෝ එන්ඩ් බජට් ෆෝන් එකක්. ඉතින් රු. 15000ක් දීලා ඕකක් අරගෙන 25ක් 35ක් වෙන ෆෝන් එක්ක කම්පෙයා කරන එක අසධාරණයි වගේම මහම මහ මෝඩ වැඩක්. :no::no::no: 925 කියන්නේ කාලයක් මාකට් එකේ තිබුන හොඳම වින්ඩෝස් ෆෝන් වලින් එකක්. :yes::yes::yes: 525 අලුත් වුනා කියලා කොහොමටවත් ඔය දෙක කම්පෙයා කරන්න බෑ. :no::no: තව දෙයක්. ලුමියා 525 කියන්නේ ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තියන ලෝ බජට් ෆෝන් වලින් හොඳම ඔප්ශන් එකක්:):). උඹ කිව්වා හරි. තම්න්ගේ අවශ‍යතාවයට ගැලපෙන ෆෝන් එක තෝරාගත්තානම් ඉවරයි. එකත් ලේසි වෙන්න මේකට ගිහින් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1672987

    ඒක තමයි මම මේකේ ඉන්න වුන්ට කියන්නේ මචං, s3 එකක් use කරපු එකෙක් lumia 535 එකක් ගත්තොත් උෘට මුලු lumia සංහතිවම එපා වෙන්නේ අනන ඒ නිසායි.ඒවගේ එකක් ගන්න ඕන lumia 730 යක් වත් අඩුම ගානේ..........
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    matat hitenwa ube katwa atta kiyala. 535 kiyannae aduwatama tiyana phone 1 ne.
    ape ewun hitana hodama quality 1 oken denna beruwa ati.
    matat anroid epa wela thiyenne. kalayak yaddi format karanna ona. cam 1 quality 1 madi. lumia 1 maru wenna ona.
    Thanx macho advice 1 ta

    අනිවා මචං lumia 535 ඒ ගානට ගොඩක් වටිනවා
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මමත් ගන්නයි ඉන්නේ....හරියට කියපල්ලකෝ 535 ගන්නද එපාද...?බජට් එකත් 20ක් විතර තමයි.

    මෙහෙමයි උබට ඕන වෙන්නේ මොන වැඩ වලටද phone එකක් මොනවද ගන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ call ගන්න එකට අමතරව:lol::lol:
     
    • Like
    Reactions: VAT69

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මමත් ගන්නයි ඉන්නේ....හරියට කියපල්ලකෝ 535 ගන්නද එපාද...?බජට් එකත් 20ක් විතර තමයි.

    android one තමයි, කෙලින්ම google ලගෙන් ඕනම high end game එකක් ගහන්න පුලුවන්, movies බලන්න පුලුවන් කිසිම ලැග් එකක් නැතුව.
     
    • Like
    Reactions: VAT69

    VAT69

    Active member
  • ගනින් 535 එක.

    එහෙනම් ගන්නවා ඈ...

    Rep+++

    ube budjet eka anuwa 535 ganin machan... man use karanneth ekak... aluth 4n set eke aulak na... update eka dammama thawath hodai... mathaka athuwa selfie stick eka illa ganin

    එලකිරි...උඹ ගත්තේ කොහෙන්ද...?ගෙවන්න ගන්න එක පාඩුද බන්..?

    Rep+++

    මෙහෙමයි උබට ඕන වෙන්නේ මොන වැඩ වලටද phone එකක් මොනවද ගන්න කරන්න බලාපොරොත්තු වෙන්නේ call ගන්න එකට අමතරව:lol::lol:

    හොද කැමරාවක් Front & Back
    Speed Internet (Email,FB)
    GPS
    basic Apps..
    battery LIFE

    Rep+++

    android one තමයි, කෙලින්ම google ලගෙන් ඕනම high end game එකක් ගහන්න පුලුවන්, movies බලන්න පුලුවන් කිසිම ලැග් එකක් නැතුව.

    උඹ කියන්නේ ඇන්ඩොයිඩ් හොදයි කියල ද...??? :growl::growl::growl::growl:

    Rep+++
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ ලගත් ඕකක් බං තියෙන්නේ දැන්.ගිය දෙසැම්බර් වල ගත්තේ....ඒ ගානේ හැටියට එල ෆෝන් එක. android නම් එපාම උනා මට ටික දවසක් යද්දී ස්ලෝව් වෙන නිසා..මගේ වැඩ ටික කර ගන්න මේක හොදටම ඇති.ටච් එක නම් ටිකක් මදි තමයි..එත මගේ අතට දැන් ඒක හුරුයි..සෙන්සිටිව් වැඩි ගතියක් තියෙන්නේ....මම කරන්නේ නෙට් යන එකයි කෝල් ගන්න එකයි..අනම් මනං..මම දැක්ක මේ ලගදි කව්ද ත්‍රෙඩ් එකක් දාල මේකට හෝ ගාලා බනිනවා..එයා මාර දේවල් සංසන්දනය කරලා තියෙන්නේ..හොදම ඩේ තමන්ට ගැලපෙන ෆෝන් එක තොර ගන්න එක..අපේ උන්ට එහෙම නෙමෙයිනේ..15 000 ට ෆෝන් එක ගන්නත් ඕනේ 150 000 ක ෆෝන් එකකින් කෙරෙන වැඩ කර ගන්නත් ඕනේ...ලොවෙත් අමාරුවේ වැටෙනවා එතකොට..
     
    • Like
    Reactions: Dntec