lumia 535 ගන්න කලින් ...........

dharshanaslk

Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    15 000 ට ෆෝන් එක ගන්නත් ඕනේ 150 000 ක ෆෝන් එකකින් කෙරෙන වැඩ කර ගන්නත් ඕනේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ නියම විස්තරයක් එල බන්
    11.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    MAGETH 535 EKA DEN ARAN MASA 4K WENAWA. SAMSUNG, SONY ANDROID USE KARALA MATA MEKA PODDAK AWUL WAGE. TOUCH AWULA THIYENAWA THAMAI. HITAPU GAMAN AUTO DIAL WENAWA. SAKKUWE DAGENA IDDI SCREEN LOCK WELA NETHNAM BERIWELAWATH EKA EKA EWA OPEN WELA, CALL GIHILLA. MAGE WIFEGE FONE EKA PARANA NISA EKAK GANNA ONA KIWWA. ITIN MAMA EYATA 535 EKA DEELA SONY M2 EKAK GATTA BAN.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ජන්තු අයියා;18246938 said:
    මගේ ලගත් ඕකක් බං තියෙන්නේ දැන්.ගිය දෙසැම්බර් වල ගත්තේ....ඒ ගානේ හැටියට එල ෆෝන් එක. android නම් එපාම උනා මට ටික දවසක් යද්දී ස්ලෝව් වෙන නිසා..මගේ වැඩ ටික කර ගන්න මේක හොදටම ඇති.ටච් එක නම් ටිකක් මදි තමයි..එත මගේ අතට දැන් ඒක හුරුයි..සෙන්සිටිව් වැඩි ගතියක් තියෙන්නේ....මම කරන්නේ නෙට් යන එකයි කෝල් ගන්න එකයි..අනම් මනං..මම දැක්ක මේ ලගදි කව්ද ත්‍රෙඩ් එකක් දාල මේකට හෝ ගාලා බනිනවා..එයා මාර දේවල් සංසන්දනය කරලා තියෙන්නේ..හොදම ඩේ තමන්ට ගැලපෙන ෆෝන් එක තොර ගන්න එක..අපේ උන්ට එහෙම නෙමෙයිනේ..15 000 ට ෆෝන් එක ගන්නත් ඕනේ 150 000 ක ෆෝන් එකකින් කෙරෙන වැඩ කර ගන්නත් ඕනේ...ලොවෙත් අමාරුවේ වැටෙනවා එතකොට..

    Sirawatama eka thamai mama me wistharaya damme.widows,android,ios walata banala wadak na.thamanta galapena eka one ganna.15000 Ta aran tiyena serama Wada tika Kara ganna ba machan :no:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මමත් ගන්නයි ඉන්නේ....හරියට කියපල්ලකෝ 535 ගන්නද එපාද...?බජට් එකත් 20ක් විතර තමයි.

    දැන්ම ගිහින් ගනින්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මගෙත් ආසාවක් තිබ්බා නොකියා 535 එකකට.... කොහෙද ඒ මගුලේ 3G වීඩියෝ කෝල් බෑ නේ..... :(
     

    dharshanaslk

    Junior member
  • Dec 5, 2006
    447
    17
    18
    COLOMBO 03
    Regular call meets video call

    Isn't it amazing to switch from a regular call to a high-quality video call in just a tap? Simply tap the Skype video call button on your Lumia 535 Dual SIM, and instantly capture more of what's around you with a 5MP wide angle front camera and integrated Skype.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මමත් ගන්නයි ඉන්නේ....හරියට කියපල්ලකෝ 535 ගන්නද එපාද...?බජට් එකත් 20ක් විතර තමයි.
    ganna epa. oya ganata chinese ekak import karapan :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජන්තු අයියා;18246938 said:
    අපේ උන්ට එහෙම නෙමෙයිනේ..15 000 ට ෆෝන් එක ගන්නත් ඕනේ 150 000 ක ෆෝන් එකකින් කෙරෙන වැඩ කර ගන්නත් ඕනේ...ලොවෙත් අමාරුවේ වැටෙනවා එතකොට..

    අස්සයා 2.50 ට ගන්නත් ඕනෙ, නේරන්ජනාවෙන් එගොඩ වෙන්නත් ඕනෙ :lol: