උඹ මොනවද පාවිච්චි කරපු High end android phones ? මාත් use කරන්නේ ඒකක් තමයි. මගේ එක ටිකක් පරණ phone එකක් හැබැයි slow වෙලා නෑ. Smart phone එකක් ගන්නවා නම් Android phone එකක් හරි Iphone එකක් හරි ගනින්. අලුත් features ගැන හිතනවා නම් Android phone එකක් ගනින්. හොඳ Stable, Slow වෙන්නේ නැති Phone එකක් ඕනි නම් Iphone එකක් ගනින්. Windows phone කියන්නේ මල ජරාවක්
Windows phone කියන්නේ මල ජරාවක්
මම කොතන වත් android කියන්නේ මල ජරාවක් කියල නෑ.මමත් android වලට ආසයි


.
සමහර විට මගේ ඉලග phone එක android එකක් වෙන්නත් පුලුවන්.Nexus එකකට වගෙ


මම sony xperia L. samsung s3 , samsung s3 4G,
මම කිව්වෙ මට android වලට වඩා winndows set උනා කියලා විතරයි.

හොඳ Stable, Slow වෙන්නේ නැති Phone එකක් ඕනි නම් Iphone
මම ඇපල් නම් use කරල නෑ.ඒක නිසා ඒ ගැන කියන්න අත්දැකීමක් නෑ.මොනවා උනත් බොහොම ස්තූතියි අදහස් වලට

