lumia 535 ගන්න කලින් ...........

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මොකද්ද මේ lumia 535 අවුල:sorry::sorry:

    මම use කරන්නෙ නොකියා 925 එකක්. කලින් ගොඩක් android phone use කරා. low end ඒවා නෙම්. ඒත් ඉතින් කොහොමත් කාලයක් යන කොට slow වෙනවා. ඊට පස්සේ මම මේ thread එක දැකල තමයි නොකියා 925 එක ගත්තේ. ඒක නම් මට මාර විදියට set වුනාමට මේක තියෙන හොදම දේ කියන්නෙ මේක දීලා ඊලග එකකට යන්න හිතෙන්නේ නෑ. මොකද අලුත් එකකට ගියා කියලා ලොකු වෙනසක් නෑනේ.එකත් කොටු කොටුනේ.:lol::lol: ඒකත් හොදයි මොකද මම කලින් phone වලට සැහෙන්න සල්ලි නාස්ති කරා ගන්නවා විකුනනවා.මම මේක නම් තාම තාම ගින්දර වගේ පාවිච්චි කරනවා.

    මේ කියන්නේ උබල දැන් මේ මරා ගන්න හදන lumia 535 එක

    Lumia_535.jpg




    මම මේ ලගදි මල්ලිට Lumia 535 එකක් අරන් දුන්නා.ඔය touch කේස් එක දැන ගෙන තමයි මම ගත්තේ මොකද ඒක දැන් fixed කරල කියපු නිසා. :eek::eek: හැබයි phone එක අතට ගත්ත ගමන් මට තේරුනා touch එක අවුල් කියලා:no::no:.මොකද මම use කරන්න‍ෙ 925 එකක් නිසා මට හොදට feel වුනා ඒක. පස්සේ මම office එකට අරන් ඇවිත් wifi එකට connect කරල update එකක් දැම්මා. හප්පට සිරි ඊට පස්සේ තමයි වැඩේ ගොඩ ගියේ.:cool::cool:දැන් නම් අවුලක් නැතුව touch ඒක හොදට තියෙනවා. හැබයි ඉතින් 925 එකේ තරම් smooth නෑ. හැබයි මට ඒක පොඩ්ඩක් අවුල් වුනාට අපේ මල්ලිට ඒක ගානක් නෑ.මම කියන්නේ උබලා ඇන්ඩොයිඩ් හොද phone එකක් use කරපු එකෙක් නම් කවදාවත් Lumia 535 එකක් ගන්න එපා. මොකද එකෙන් අර high end android එකේ තියනෙ touch feeling එක 535 එකෙන් ගන්න බෑ.:no::no: එහෙම නම් ගන්න ඕන අඩු ගානේ lumia 730,920,925,820, වගේ phone එකක්.මම මේක කිව්වේ මගේ ඇත්දැකීමක් windows lumia සම්බන්ධව. මොකද lumia 535 එකේ screen size එක 5mp dual camera නිසා ගොඩක් කට්ටිය ඒක ගන්නවා. :dull::dull: තව දෙයක් lumia 535 එකේ high resolution තියෙන film එකක් වත් හරියට Play කරන්න බෑ. දැන් කට්ටිය 535 එක අරගෙන ඒකෙන් S4 එක වගේ වැඩ ගන්න ඒවගේ feeling එකක් ගන්න බලනවා..ඒක කවදාවක් හරි යන්නේ නෑ.ඒක නිසා lumia 535 ගන්න කලින් තව පාරක් හිතන්න.මම මේක දැම්මේ OS එක මොකක් උනත් කමක් නෑ තමන්ට ගැලපෙන තමන්ගේ requirement එකකට ගැලපෙන device එකක් ඕන ගන්න.මොකද අපේ මල්ලි තාම ඉගෙන ගන්න කොල්ලා (කැම්පස් ඉන්නේ)නිසා උෘට මොන entertainment ද. ඒක නිසා PDF එකක් කියවන්න. net යන්න වගේ වැඩ තමයි ඕන.ආ තව dual sim ඕනත් කිව්වා. ඉතින් උෘට නියමෙට යනවා lumia 535 එක....ඉතින් මම කියන්නේ ගන්නව නම් තමන්ගේ වැඩ වලට ගැලපෙන එකක් ගන්න කියලා.

    ඔන්න ඕක තමයි මට තේරුනේ මේ අවුල සම්බන්ධව:nerd::nerd:.....සංවාදට විවෘත කරනවා. ගහ මරා ගන්න එපා ඔන්න උබලා.:growl::growl:
    උඹ මොනවද පාවිච්චි කරපු High end android phones ? මාත් use කරන්නේ ඒකක් තමයි. මගේ එක ටිකක් පරණ phone එකක් හැබැයි slow වෙලා නෑ. Smart phone එකක් ගන්නවා නම් Android phone එකක් හරි Iphone එකක් හරි ගනින්. අලුත් features ගැන හිතනවා නම් Android phone එකක් ගනින්. හොඳ Stable, Slow වෙන්නේ නැති Phone එකක් ඕනි නම් Iphone එකක් ගනින්. Windows phone කියන්නේ මල ජරාවක්
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    agent thread, android shit, another lumia agent, fake kevin37, lumia 535, windows phone

    පිස්සු හැදෙයි දැන්නේ දැක්කේ කොහොම උනත් පට්ට ටැග් ටික:D:D
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    උඹ මොනවද පාවිච්චි කරපු High end android phones ? මාත් use කරන්නේ ඒකක් තමයි. මගේ එක ටිකක් පරණ phone එකක් හැබැයි slow වෙලා නෑ. Smart phone එකක් ගන්නවා නම් Android phone එකක් හරි Iphone එකක් හරි ගනින්. අලුත් features ගැන හිතනවා නම් Android phone එකක් ගනින්. හොඳ Stable, Slow වෙන්නේ නැති Phone එකක් ඕනි නම් Iphone එකක් ගනින්. Windows phone කියන්නේ මල ජරාවක්

    Windows phone කියන්නේ මල ජරාවක්

    මම කොතන වත් android කියන්නේ මල ජරාවක් කියල නෑ.මමත් android වලට ආසයි :love::love:.
    සමහර විට මගේ ඉලග phone එක android එකක් වෙන්නත් පුලුවන්.Nexus එකකට වග‍ෙ:love::love:
    මම sony xperia L. samsung s3 , samsung s3 4G,
    මම කිව්වෙ මට android වලට වඩා winndows set උනා කියලා විතරයි.:yes::yes:

    හොඳ Stable, Slow වෙන්නේ නැති Phone එකක් ඕනි නම් Iphone

    මම ඇපල් නම් use කරල නෑ.ඒක නිසා ඒ ගැන කියන්න අත්දැකීමක් නෑ.මොනවා උනත් බොහොම ස්තූතියි අදහස් වලට:yes::yes: