apps nam awulak ne ban. oya touch seen eka thamai awula. kellata aran dunne. podi gaanata ganna thiyena slow wenne nethi ekama phone eka mekane ban.... ekai... touch eka pissu kelinawa
apps nam awulak ne ban. oya touch seen eka thamai awula. kellata aran dunne. podi gaanata ganna thiyena slow wenne nethi ekama phone eka mekane ban.... ekai... touch eka pissu kelinawa
මමත් මේ ෆෝන් දෙකක් පාවිච්චිය වදයක් නිසා ඕකකට යනවද කියලා කල්පනා කර කර ඉන්නේ.....?? බැටරි ලයිෆ් හොදා කියනවා නේද....?? ඈන්ඩ්රොයිඩ් රෙද්ද බැටරි බහිනවනේ..... දවසට දෙපාවක් චාජ් කරන්න ඕනි...... 
uba kiyada gaththe?
මමත් මේ ෆෝන් දෙකක් පාවිච්චිය වදයක් නිසා ඕකකට යනවද කියලා කල්පනා කර කර ඉන්නේ.....?? බැටරි ලයිෆ් හොදා කියනවා නේද....?? ඈන්ඩ්රොයිඩ් රෙද්ද බැටරි බහිනවනේ..... දවසට දෙපාවක් චාජ් කරන්න ඕනි......
![]()
ekai math lumia ekakata giye16,000 kata machan.... un gaddima kiwwa issara awa phone wala nam touch awul thibuna kiyala. dan me ekaka wath ne lu. eth ibema eka awith ban... windows 10 wath gahala balannada?
අපරාදේ උබට මේ කොල්ලව සෙට් කරගන්න තිබ්බා නම් lumia 640 එකක්ම ගන්න තිබ්බා .. link machan, mama softlogic eken nemei gaththe ban.. normal shop ekakinun karala deida? warranty nam thiyenawa

gedara thiyenawa, vikunanna wenne hena adu ganakata, meke inna unta windows mobile wala adu padu kiwwama windows set ekama ekathu wela mawa pukshanaya karanna haduwa, unta windows kiyanne loke thiyena hodama mobile eka
ow ban karala denawa, warrenty card onith naha
16,000 kata machan.... un gaddima kiwwa issara awa phone wala nam touch awul thibuna kiyala. dan me ekaka wath ne lu. eth ibema eka awith ban... windows 10 wath gahala balannada?