luminous color brake calipers

LokuKaluwa

Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    මගෙ car එකේ break pads/ calipers වලට luminous green color paint එකක් ගහගන්න තැනක් තියනවද ගම්පහ, කිරිබත්ගොඩ, නිට්ටඹුව අවට.

    1663476499319.png
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    සාමාන්‍ය පේන්ට් කරන තැනකින් ගහගන්න පුලුවන් වෙයි. පේන්ට් ශොප් එකකින් ඔයාට හරියන පේන්ට් එක අවශ්‍ය ප්‍රමාණෙ අහල, අරන් ගිහින් දෙන්න.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,678
    19,548
    113
    Ado mama nam kiyanne luminous gahnna epa.
    ubata kiribathgoda oni nam thanak kiyannam. Prince lane eke tiyana garage eke gihin danna. Ethanin neat ekata wade karala dei
     
    • Like
    Reactions: LokuKaluwa