Luna වලින් ගොඩගිය අය..

super077

Well-known member
  • Jun 10, 2008
    747
    758
    93
    Matara
    Luna වැ‍ටුන වෙලාවේ ඩොලර් 10කට 0.0000053 ගානේ ගත්ත Luna ටික දැන් ප්‍රො‍ෆිට්...මේ ලාබෙ ලැබු තවත් පින්වතුන් ඉන්නවද? කවුද හිතුවේ මෙච්චර ඉක්මනටම දශම ස්තාන දෙකක් එයි කියලා...
     
    • Like
    Reactions: pathaleiretta

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    1,395
    1,347
    113
    20
    කන්කසන් තුරෙ
    turyut.PNG

    ubtath badata wadunaneda :lol:
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    442
    323
    63
    Luna වැ‍ටුන වෙලාවේ ඩොලර් 10කට 0.0000053 ගානේ ගත්ත Luna ටික දැන් ප්‍රො‍ෆිට්...මේ ලාබෙ ලැබු තවත් පින්වතුන් ඉන්නවද? කවුද හිතුවේ මෙච්චර ඉක්මනටම දශම ස්තාන දෙකක් එයි කියලා...
    3300 profit da ethakota dan? 🤔
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    2,011
    2,394
    113
    uba wage kiyak nm 10$ ewa aran adda. anthimedi burn kranna wei neda ?. uba 10$ nm 500$ dala ganipu unuth athi. ehma baluwoth okkooma salli karayao ne bn