ඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලාLuna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද?
ගනින් දැන්Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද?
ජපානෙට බෝම්බ ගැහුවම ඔක්කම ඉන් කොටස් වික්කා ඒත් සමහර මොලෙ තියන උන් ඒ විකුණන කොටස් කුනු කොල්ලෙට ගත්තා . අද ඒ කොම්පැනි සුපිරියටම දියුණු වෙලා අර ඩිප් එකේ ගත්ත උන් සමහරු ඩිරෙක්ටර් බොඩ් වලඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලා