EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,131
    3,658
    113
    Luna ගොඩක් පහතට වැටිලා, මේ දවස් වල buy කලොත් හොදයි ද?
    ඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලා
     
    • Like
    Reactions: laka007

    zaliya

    Junior member
  • Apr 25, 2009
    35
    20
    8
    Usdt 70 luna බයි කලා, 250 usdt උනා, 😄වැඩි තණ්හාව ගැහුවා 180 අඩු උනා,, දැන් ඇති 😄
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,249
    8,115
    113
    ඔක ආයි අප් වෙන්නේ නෑ terra founder ට මේ වෙලාවෙ කරගන්න ඔනේ Ust එක පෙග් කරගන්න
    Ust burn කරන්න ගියාම ust peg කරන්න ගියාම අයෙත් luna down wenawa supply eka wadi wela ඔක නවත්තන්න බෑ
    Dead project#
     
    • Sad
    Reactions: Die-hard

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,135
    49,486
    113
    සේදවත්ත
    ඔච්චාර down වෙච්ච එකක් ගන්න යන්න එපා .කවුද දන්නේ වාෂ්ප වෙලාම යයිද කියලා
    ජපානෙට බෝම්බ ගැහුවම ඔක්කම ඉන් කොටස් වික්කා ඒත් සමහර මොලෙ තියන උන් ඒ විකුණන කොටස් කුනු කොල්ලෙට ගත්තා . අද ඒ කොම්පැනි සුපිරියටම දියුණු වෙලා අර ඩිප් එකේ ගත්‍ත උන් සමහරු ඩිරෙක්ටර් බොඩ් වල