

me ubada ban
anyway thambiyek wennath puluwan ne sinhala name ekakin inna, ehma unoth mugen bath ganna okkotama aba saranai![]()
Ashi's Catering page එකේ පන්සලට දුන්නු ධාන වල photos එහෙමත් තියෙනවා.

deliver karanne keeyatada normally?
phone number ekata message ekak damma. whatsapp danna kiyapu eka dakke nane![]()
![]()
Machan, uba inna place eka anuwa wenas wenawa.kohomath lunch hour ekata kalin badu athe.
sms dala hariyanne naa ban. call or whatsapp msg karapan.
eyala normaly ude 10n passe orders close karanawa.
![]()
කොටුවට එනවද බන් ? සුදු බත් රතු බත් කැමති එකක් ගන්න පුලුවන්ද..?

තාම නෑ වගේ මචන්. මම එයාට idea එක දෙන්නම්. සමහරවිට වැඩේට අත ගහවි.රෑට කෑම නැද්ද මචන්. රෑට කෑම තිබ්බනම් මාර වටිනවා මං වගේ කොලඹ අස්සක නයිට් ශිෆ්ට් කරන එකෙකුට .