LUNCH Delivery (Kohuwala - Colombo) සුපිරි තැනක්...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Today Menu ( 2019.05.09 )

    WEEEE.jpg


    :D
     
    • Like
    Reactions: sudumalli2009

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    me ubada ban :rofl:
    anyway thambiyek wennath puluwan ne sinhala name ekakin inna, ehma unoth mugen bath ganna okkotama aba saranai :rofl:

    මෙන්න කරන කෙනාගෙයි, එයාගෙ wifeගෙයි FB profile . හොද සිංහලයෝ. :yes:Ashi's Catering page එකේ පන්සලට දුන්නු ධාන වල photos එහෙමත් තියෙනවා.

    https://www.facebook.com/kaushik.perera.52
    https://www.facebook.com/ashiperera91

    https://www.facebook.com/AshisCatering/


    11.gif
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    deliver karanne keeyatada normally?

    phone number ekata message ekak damma. whatsapp danna kiyapu eka dakke nane :( :baffled:

    Machan, uba inna place eka anuwa wenas wenawa.kohomath lunch hour ekata kalin badu athe.
    sms dala hariyanne naa ban. call or whatsapp msg karapan.
    eyala normaly ude 10n passe orders close karanawa.

    11.gif
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Machan, uba inna place eka anuwa wenas wenawa.kohomath lunch hour ekata kalin badu athe.
    sms dala hariyanne naa ban. call or whatsapp msg karapan.
    eyala normaly ude 10n passe orders close karanawa.

    11.gif

    කොටුවට එනවද බන් ? සුදු බත් රතු බත් කැමති එකක් ගන්න පුලුවන්ද..?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    රෑට කෑම නැද්ද මචන්. රෑට කෑම තිබ්බනම් මාර වටිනවා මං වගේ කොලඹ අස්සක නයිට් ශිෆ්ට් කරන එකෙකුට .
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    https://www.rebuildsl.com

    මම මෙ වෙබ් සයිට් එක හඩන්න පටන් ගත්තෙ ඉයෙ රැ, එලි වෙනකම් ඇහැරන් ඉදල තමා මෙච්චරක් හදා ගත්තෙ,

    මෙකෙන් කරන්නෙ ලන්කාවෙ කට්ටිඅයගෙ කඩ ලිස්ට් කරන එක, ඉට පස්සෙ මෙවා verify කරන්වා, තාම verify කරන ටික හැදුවෙ නෑ,

    එකත් ඉක්මනට හදනව,

    දැනට පුලුවන් කඩ ලිස්ට් කරන්න

    දන්න දන්න සින්හල අයගෙ කඩ පුලුවන් විඩියට ඇඩ් කරන්න, ජය වෙවා,

    Web SIte: https://www.rebuildsl.com

    කඩයක් ලිස්ට් කරල සප් එකක් දෙන්න: https://www.rebuildsl.com/submit-listing/

    Main Thread eka: http://www.elakiri.com/forum/showthread.php?t=1898528
     
    • Like
    Reactions: nvhcc89

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කොටුවට එනවද බන් ? සුදු බත් රතු බත් කැමති එකක් ගන්න පුලුවන්ද..?

    WTC එකට නම් එනවා. Call or whatsapp msg කරලා අහන්න, කොටුවට එනවද කියලා.
    ලබන සතියේ සිට රතු කැකුළු බත් ගන්නත් පුලුවන් කිව්වා... :love:

    11.gif


    රෑට කෑම නැද්ද මචන්. රෑට කෑම තිබ්බනම් මාර වටිනවා මං වගේ කොලඹ අස්සක නයිට් ශිෆ්ට් කරන එකෙකුට .
    තාම නෑ වගේ මචන්. මම එයාට idea එක දෙන්නම්. සහරවිට වැඩේට අත ගහවි.


    11.gif
    11.gif
     
    Last edited: