LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සංවේදී හදවතක් තියෙන පොළොවේ පයගහල ජිවත් වෙන උබ ඔක්කොටම මගේ ප්‍රණාමය සහෝ
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    මචන්, උඹ ලොකු පිනක් කරල තියෙන්නෙ. බඩගින්නට ආගම්බේධ, ජාතිබේධ නෑ.

    ela ela
    sathutui uba gana
    rep

    උඹ සිරාවටම එල කොල්ලෙක් මචන්.


    ela wadak karala thiyenne.......
    mage pranamaya.......

    uba niyama porak machan....ela kollek

    respect bro :)


    උඹට පිං සිද්ධවෙනවා............
    උඹට විතරක් නෙමේ..........
    උඹ වගේ පුතෙක් හදපු අම්මටයි අප්පච්චිටයිත් පිං සිද්ධ වෙනවා................

    උඹ එල පොරක් මචන් කාගේ උනත් බඩගින්න නිවන එක මනුෂත්වයේ උතුම්ම ක්‍රියාවක් ,

    හොඳ වැඩක් විකි අයිය උඹ කරලා තියෙන්නේ :yes:
    උඹට පිං :)


    :yes::yes::yes::yes::D:D:D:D

    ජාති බේද නොසලකලා ඔයා කරලා තියෙන්නේ ඉතා හොඳ උතුම් ක්‍රියාවක්. මාගේ ප්‍රණාමය සහ රෙප් 6+ :cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    මේක ආශ්චර්යමත් මහේශාක්‍ය චක්‍රවර්තී රාජ උත්තමයෙක් දසරාජ ධර්මයන් ගෙන් පාලනය කරන තිස් තුන් කෝටියක්‌ දෙවි දේවතාවුන් වහන්සේලා අහස කුසේ වැඩ සිට ආශිර්වාද කරනු ලබන රටකි. :dull:

    ඒක නිසා මේ රටේ කිසිම ප්‍රශ්නයක් නෑ, ඒ ළමය හරි පෙරේත ළමයෙක් වෙන්න ඇති. මේකේ බොරු දාන්න එපා. :dull::dull:


    ඔන්න සුනිමල් බෝධිසත්ව තුමා කියන්න ඕන ටික මම කිව්වා. මිනිසුන්ට ගෞරව දීල කතාකරන්නත් එපැයි. :):)
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ඉස්සරලම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා...
    දෙවනුව....නුවර කොල්ලෙක් හැටියට සතුටු වෙනවා...

    හරිම අගෙයි....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සංවේදී හදවතක් තියෙන පොළොවේ පයගහල ජිවත් වෙන උබ ඔක්කොටම මගේ ප්‍රණාමය සහෝ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    එල වැඩක් මචෝ උඹ කරලා තියෙන්නේ..... ඒත් එකක් මතක තියා ගනින්, සිංහල අපේ එකෙක් ඔහොම ඉන්නවා, මුස්ලිම් එකෙක් දැක්කොත්, උන් නෙවේ ඈහැක් ඈරලා බලන්නේ.....!! මම හැමදාම දකින දෙයක්නේ 226 මල්වාන කොළඹ බස් එකේදි, ඉදගෙන ඉන්න එකෙක් සීට් එක දෙන්නේ නෑ සිංහල බඩදරු අම්මා කෙනෙක් නැග්ගොත්..... :angry:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    උඹ කරල තියෙන වැඩේට උඹට ගොඩක් පින්
    rep+6
    ඔය ලෝකෙට පේන්න හෝටල් ගහ ගහ යනවට වඩා මේ රටේ මේ වගේ කන්න නැතුව ඉන්න මිනිස්සුන්ව ඒ තත්වෙන් ගොඩ ගන්න ඕනෙ කියල මේ රටේ දේශපාලනේ කරන එවුන්ට තේරෙන්නේ නැති හැටි
    :angry::angry::angry:
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    uba karala tiyenne elama vadak machan... et balapan chande lan venakoata okkoma badumila pahata dammata passe ape gon hattata ova terenne ne uda panagena puka uda dagena oya kala kannintama chande denava
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සංවේදී හදවතක් තියෙන පොළොවේ පයගහල ජිවත් වෙන උබ ඔක්කොටම මගේ ප්‍රණාමය සහෝ
     

    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    අපේ රටේ ඔයවගේ අසරණ අය ගොඩක් ඉන්නව මචන්..මටත් ඔය අත්දැකීම් ගොඩක් තියනවා…මොනව උනත් උඹ වගේ අනුන්ගෙ දුකේදි හිත් උණුවෙන මිනිස්සු අද අඩුයි මචන්..
     
    Last edited: