යාළුවනේ... මට ලොකු උදව්වක් ඔන.. 
ඔයාලා හැමොම වගෙ දන්නවනෙ Lynda.Com එක ගැන සමහර අය දන්නෙ නෑ..

මේ අය එක එක Software's වල Tutorials දෙනවා..
ගොඩක් අය ඒවා ගන්නවා.. 
මට ඔයාලගෙන් ඔන වෙන්නෙ මෙච්චරයි..
Lynda.com ලගෙ Tutorials සෙට් එක තියනවනම් මට Torrent වලින් බාගන්න හොයලා දෙනවද??
3D Max
Maya
After Effect
Adobe Photoshop
Adobe Illustrator
මෙන්න මේ Software's ටිකෙ Tutorials තියනවනම් මට බාගන්න Links ටික අනිවාරෙන් ඔන
ගොඩක් ස්තුති වෙනවා හොයලා දෙන අයට..

තව මේ ලින්ඩා කට්ටියගෙ Java Web Design වගෙ අනම් මනං තියන සේරම Tutorials වල Links මෙතන දාන්න යාළුවනේ අපෙ ගොඩක් යාළුවන්ට අවශ්‍යය වෙනවා... මටත් අවශ්‍ය වෙනවා..

හොයලා දෙනවන් ලොකු උදව්වක් යාළුවනේ මම මේ ඉගෙනගන්න තමයි ඉල්ලන්නෙ....
Rep+හැමොටම දෙනවා... බම්පියක් වත් දාලා යන්න..
Last edited: