~Lynda.Com Tutorials~

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    යාළුවනේ... මට ලොකු උදව්වක් ඔන.. :rolleyes:
    ඔයාලා හැමොම වගෙ දන්නවනෙ Lynda.Com එක ගැන සමහර අය දන්නෙ නෑ.. :yes:


    lynda_dot_com.jpeg

    :love::love:

    මේ අය එක එක Software's වල Tutorials දෙනවා.. ;) ගොඩක් අය ඒවා ගන්නවා.. :yes:
    මට ඔයාලගෙන් ඔන වෙන්නෙ මෙච්චරයි.. :rolleyes:
    Lynda.com ලගෙ Tutorials සෙට් එක තියනවනම් මට Torrent වලින් බාගන්න හොයලා දෙනවද?? :oo:



    3D Max
    Maya
    After Effect
    Adobe Photoshop
    Adobe Illustrator



    මෙන්න මේ Software's ටිකෙ Tutorials තියනවනම් මට බාගන්න Links ටික අනිවාරෙන් ඔන :yes: :yes: ගොඩක් ස්තුති වෙනවා හොයලා දෙන අයට..;)


    තව මේ ලින්ඩා කට්ටියගෙ Java Web Design වගෙ අනම් මනං තියන සේරම Tutorials වල Links මෙතන දාන්න යාළුවනේ අපෙ ගොඩක් යාළුවන්ට අවශ්‍යය වෙනවා... මටත් අවශ්‍ය වෙනවා.. :yes:

    හොයලා දෙනවන් ලොකු උදව්වක් යාළුවනේ මම මේ ඉගෙනගන්න තමයි ඉල්ලන්නෙ.... :yes:


    Rep+හැමොටම දෙනවා... බම්පියක් වත් දාලා යන්න..
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාට ඕවල මොන වර්ෂන් එකට අදාලව ටියුටෝරියල් ද ඕන?

    http://torrentz.in/

    ඔය සර්ච් එකෙන් ගොඩක් ඒව හොයාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Chathuranga5

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔයාට ඕවල මොන වර්ෂන් එකට අදාලව ටියුටෝරියල් ද ඕන?

    http://torrentz.in/

    ඔය සර්ච් එකෙන් ගොඩක් ඒව හොයාගන්න පුළුවන්.

    අලුත්ම එවා තමයි ඔන.. අලුත්ම වර්ෂන් වල එවා මචො.. :yes:
    +3:yes:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    උඹට ගොඩාක් ස්තුතියි මචො හොයලා දුන්නට..................!!!
    :yes::yes::yes::yes:
    thnQ bro..! 3+ReP Added !!!!!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    BCS membership ekata hambenaw online library ekak. Eke supiri ebooks thiyenw ban. Serama wage free. Full tutorials.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    204 num naha. eeth 197 venakan thiyenava net eke. habai seeds na e torrent vala. direct link num thiyenava eeth 12GB vena nisaa torrent ekak honda seeds thiyena hambuvenakan inna vai.

    :yes:
    seed na ne:no:

    kada wala nadda bn owwa