250gb හෝ ඊට වැඩි ගන්න ඕක ෆිල් වෙනවා ඉක්මන්ට. Amazon එකෙන් ඕඩර් කරන්නM.2 SATA SSD එකක් ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො.
128gb එකක් 9700 තියනව with 2 Y warennty.
හොඳ බ්‍රෑන්ඩ් වල ඒව ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියන්න පුලුවන්ද ?
owa issara karaganna one Ponnayo- den kaale ewaraiM.2 SATA SSD එකක් ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො.
128gb එකක් 9700 තියනව with 2 Y warennty.
හොඳ බ්‍රෑන්ඩ් වල ඒව ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියන්න පුලුවන්ද ?