M.2 SATA SSD එකක් ගන්න ප්ලේස් එකක්

lilman

Well-known member
  • May 10, 2009
    40,975
    54,572
    113
    Colombo
    M.2 SATA SSD එකක් ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො.

    128gb එකක් 9700 තියනව with 2 Y warennty.

    හොඳ බ්‍රෑන්ඩ් වල ඒව ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: kinkon

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    M.2 SATA SSD එකක් ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො.

    128gb එකක් 9700 තියනව with 2 Y warennty.

    හොඳ බ්‍රෑන්ඩ් වල ඒව ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියන්න පුලුවන්ද ?
    250gb හෝ ඊට වැඩි ගන්න ඕක ෆිල් වෙනවා ඉක්මන්ට. Amazon එකෙන් ඕඩර් කරන්න
     
    • Like
    Reactions: lilman

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,278
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    M.2 SATA SSD එකක් ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියපල්ලකො.

    128gb එකක් 9700 තියනව with 2 Y warennty.

    හොඳ බ්‍රෑන්ඩ් වල ඒව ගන්න ප්ලේස් එකක් දන්නවනම් කියන්න පුලුවන්ද ?
    owa issara karaganna one Ponnayo- den kaale ewarai :P
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    Podi podi size aragena lewakanna thamai wenne. SSD+HDD nam oyage choice eka, samaharawita hariyai. 500GB ssd only, ekath madi nisa 1TB dekak gannawa soon.

    PS: 2TB ssd th ganna tiyenawa.
     
    • Like
    Reactions: lilman

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    128gb එකක් 9700 තියනව with 2 Y warennty. :lol:

    128GB Kingston M2 Dennam 8500 deepan Uba nisa Inbox Msg ekak dapan Sealed 3Y warranty Enne

    PNY 256GB Dennam 14,500 NVME Old Price
     
    Last edited:
    • Love
    Reactions: lilman