M.S Fernando Nonstop

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Only for Elakiriyans z z Z Z Z ......

    ඔන්න මචන්ලා අද පාටි දවසක් නේ කට්ටියට ආතල් එකක් අරන් නටන්න කියපු නන්ස්ටොප් එක. කැමති අය බා ගනිල්ලා. මම උබලා වෙනුවෙන්මයි අප්ලෝඩ් කලේ..


    http://www.mediafire.com/?2jerpn6l4q23sdy


    16ks26h.jpg
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මල ටොපියයි කියහන්කෝ............
    මේකේ එම්.එස්. ෆර්නෑන්ඩෝ ගේ සිංදු විතරක් නෙමේ තියෙන්නේ
    තව තව ඒවා තියනවා.
    බීලා නටන්න හොඳයි..
    එකම බීට් එකක් බන් යන්නේ.

    :lol::lol::lol::lol::lol:
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මම කට්ටා;14133623 said:
    අය්යෝ රෙප් බලාගෙන දාපු ව නෙමේ බන්

    හැමදාම වගේ ආතල් එකට තමා දැම්මේ
    :lol::lol::lol::lol::lol:

    - rep :frown::frown::frown::rofl::rofl::rofl:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Downloading තාම. ස්තුති මචන් upload එකට.