Mac වැඩ්ඩොන්ට බාරයි

Kasun_Silva

Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    M series Mac ඵකකට XAMPP ඵක දාලා ඵකෙන් Apache Server ඵක විතරක් start කරලා වෙනම Mysql community server ඵක install කරලා ඵ් දෙක config කරගන්නේ කොහොමද XAMPP ඵකේ Mysql server ඵක use කරන්නේ නැතුව
     
    • Like
    Reactions: NRTG

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    Nikan install karala port eka set karala run karapanko...ita passe ube program eken e hari port ekata connect karapan localhost eke..

    Oka nikan service ekakne..xampp da mokakda wadak na okata
    Port ඵක ඵන්නේ බං 3306 නේ ඵක වෙනස් කරන්න ඕනද
     
    • Like
    Reactions: NRTG

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    1745243413578.png
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Docker, Docker, Docker, Docker
    XAMPP තාම තියෙනවද බන් ? කව්ද use කරන්නේ :eek:
     

    Kasun_Silva

    Junior member
  • Apr 5, 2025
    92
    68
    18
    Try Laravel Herd https://herd.laravel.com/ as server and use https://dbngin.com/ to setup mysql version you want using https://dbngin.com you can have many versions many dbs
    Herd laravel දාලා ඵකට my sql community server ඵක connect කරගන්න බැරිද dbngin යන්නේ නැතුව

    ඕහොම තමයි බං මාත් කරන්නේ ඵත් xampp ඵකෙන් apche ඵක විතරක් start කරලා xamm mysql ඵක stop කරලා තිබ්බත් mysql community server ඵක project ඵකත් ඵක්ක වැඩ කරන්නැනේ බං හැබැයි xampp mysql server ඵක start කරා වැඩ කරනවා ඵත් මට ඕනේ බං xampp ඵකත් ඵක්ක mysql community server config කරගන්න
    ------ Post added on Apr 21, 2025 at 7:46 PM

    Docker, Docker, Docker, Docker
    XAMPP තාම තියෙනවද බන් ? කව්ද use කරන්නේ :eek:
    Docker ඵකේන් වැඩ කරන්න අමාරුයිනේ බං
    ------ Post added on Apr 21, 2025 at 7:49 PM