mac book help!!

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,863
    4,468
    113
    ManBook gana daapu article eke wadagathma tika. "This is personal. I Hate virus guards more than virus’s. Why? They slows down a windows system, they track what we do. They send anonymous usage data to their servers"

    :yes::yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මටනම් macbook pro/Mac OS කචල් බන්. developing වලට අවුල්, IDEs දෙක තුනක් open කරපු ගමන් හෙන ගහන්න වගේ slow වෙනවා. 8gigs ගහලත් තේරුමක් වුනෙ නෑ. iPhone (Xcode), Android developing වලට නම් ගින්නක් නෑ. අනිත් එක මටනම් software support, customization levels මදි. සමහරවිට මම Linux background එකකින් එන නිසා වෙන්න ඇති.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Hardware nam hondai, habai replacement parts patta ganan.
    software saha OS eka nam windows tharam set wenne naha. Wisheshayen windows 7, 8.1 awata passe.
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Game gahanna Macbook ganne nane ban

    some නෙවෙයි majority කිව්වොත් හරි.

    මටනම් macbook pro/Mac OS කචල් බන්. developing වලට අවුල්, IDEs දෙක තුනක් open කරපු ගමන් හෙන ගහන්න වගේ slow වෙනවා. 8gigs ගහලත් තේරුමක් වුනෙ නෑ. iPhone (Xcode), Android developing වලට නම් ගින්නක් නෑ. අනිත් එක මටනම් software support, customization levels මදි. සමහරවිට මම Linux background එකකින් එන නිසා වෙන්න ඇති.

    ManBook gana daapu article eke wadagathma tika. "This is personal. I Hate virus guards more than virus’s. Why? They slows down a windows system, they track what we do. They send anonymous usage data to their servers"

    unix base una kiyala custom wada ba machan, custom wada kerenawanam top-level power user kenek wene one. Apple hama dema block kerela tiyenne. remember OSX is closed source

    na machan, hama dema tiyenawa, "some" games witarak mac welata create kerela na echcharai

    thax sahodara warune:yes: