උඹ බැලුවද ෆ්‍රී රීප්ලේස්මන්ට් ප්‍රෝගෑම් වලට සීරියල් එක අහුවෙනවද කියලා, එහෙම උනා නම් ෆ්‍රී රීප්ලේස් කරනවා වොරන්ටි ඉවර උනත්
------ Post added on Feb 22, 2021 at 8:55 AM
ow baluwa. ahu wenne ne. 140k deela oka maru karanawata wada labai aluth ekak ganna eka 3 year apple care dala. aluth ekak gatta.
Hugak kalathurakin wage neda bn ehema issue ekak awoth enne?
ow bn. mac mini ekak use karanawa 2012 idan. tama wada. dawasema ON eke.