මේක scam එකක් නෙමෙයි මචන්. මගෙ හොදම යාලුවත් මුන්ගෙන් ගත්ත. ටිකක් කල් යනව ගෙන්නල දෙන වැඩේට. උන්ගෙ phones නම් answer කරන්නෙ නෑ ගිහින් කතාකරන්න ඕනි මම හිතන්නෙ.instabuy එක scam එකක් වගේ කියලා හිතෙන්නෙ නැද්ද
ඔය ශෙයා කරලා තියනවා M1 Macbook pro 256 එකේ ගාන $1299 ක් නේ, ඕක ගනිද්දි තව US වලදි ටැක්ස් එකත් වදිනවා. ඒක හිතන්නෙ නැතුව දැනට තියන USD රේට් එකෙන් බැලුවත් මැක්බුක් එකේ ගානම 1299*195 ඒකියන්නෙ රුපියල් 253305.00 ක් වෙනවා. ඊටත් වඩා අඩුවට කොහොමද ලංකාවට ගෙනත් දෙන්නෙ. අනිවා US වල ටැක්ස් එකත් වදිනවා කොහෙන් ගත්තත්. ශිපින්, කස්ටම් ඩියුටි වලට මොනවද කරන්නෙ. අර කියලා තියනවා වගේ මනි ලොන්ඩරින් සීන් එකක්ද දන්නෙ නැහැ, පාඩුවට හරි කරන්නෙ.
ඔව් බන් overprThundermac eke 285K wage wenne. Anik okoma places wala 300K+ udin tiyene.
machan I worked on 15 inches and how do you feel like moving 15 to 13?Moved to Mac platform and never went back to Windows, it's been six years. Dropped my Macbook pro like four times, display is gone, battery is dead. Still works like a champ. Using it as a desktop and performance is still great!! Never formatted this and no program errors!! Already placed an order for the new MacBook Pro M1.
![]()
mata baya aragattata passe apps daganna bari unoth gatta ekenut wadak nahane. Anika software wala echra ganak wiyadan karannat baha. Eeth windows wage slow wen nathi nisa ekak gannamai mata hithenneM1 ekata Adobe app thaama native support naha but atawanna puluwan. Crack wada.
Lokuma case eka Adobe app walata 3rd party plugin use karanawa nam ewata okkoma mac wada karana crack thiyanawada balanna. Thibbath ewa hariyatama wadada balanna.
Ewa naththan salli deela ganna wenawa. plugin tikatama $2000 withara yai. Yearly, version update walata digatama salli gewannath ona.
Mmh thanks machan reply ekata. Dan hithenawa mac nathuwa windows ma gatta nam hodai kiyala. Gaming lap ekak wage gatta nam nikan inna gaman kammli unama game ekak hari gahnna puluwn neh mac wala ewa karannat ba nehMac vage platform ekakata move venanavanam, crack danava vage vada karanna balaporoththu venna epa. $1200+ vath hardware valata invest karanavanam software valatath invest karanna. Apith patan gaththe Windows vala, crack use kala. Eth thamange job ekata avashya tools tikata salli danava kiyanne eka investment ekak. Ehema hithagena Mac ekakata yanna machan. Free tools one tharam thiyanava.
Software issues: x64 vala idan ARM valata migrate veddi compatibility issues thiyanava. Still new updates are coming up. Even non-optimized programs (Some) performance way better than Intel platform. New M1 (M1X or something) is coming up.