Mac mini unboxing සහ ගැටලු.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මන් මේ ලිපිය ලියන්න තීරණය කලේ මැක් මිනි එකක් සෙටප් කරද්දී මතුඋන ගැටළු ගැන ඔයාලව දැනුවත් කරන්නත් ඒවා සාර්ථකව විසදන්නේ කොහොමද යන්න කියලා දෙන්න. මන් මේ ලිපියේ බවිතා කරලා තියෙන්නේ අලුත්ම මැක් මිනි එක. මේ තියෙන්නේ එකේ විස්තර සහ පින්තුර ටික




    • 2.5GHz dual-core Intel Core i5
    • 4GB memory
    • 500GB hard drive1
    • Intel HD Graphics 4000
    • OS X Mountain Lion 10.8.2


    ඔක්කොම සෙටප් කරලා HDMI ගහලා ඔන්කරලා බැලුවම මගේ මොනිටර් එක ගැහෙන්න ගත්තා , මුලින් මන් හිතුවේ මැක් එකේ ගැටළුවක් කියලා , නමුත් ටිකක් හොයල බැලුවම තම වැඩේ සෙට් උනේ මන් ලගතින්නේ HP W2207H කියන වර්ගයේ මොනිටෝර් එකක්. එක MAC Mini Default 1680X 1050 එකට වැඩ කරන්නේ නැ , ගොඩක් LCD මොනිටෝර් මේ රෙසලුතිඔන් එකට වැඩ නැ, අලුත්ම ඒවා විතරයි මේ වගේ ලොකු Resolution එකකට වැඩ කරන්නේ. ඔයාලා ලගත් තියේනනේ මේ වාගේ මොනිටර් ඒකක් නන් කලබල වෙන්න ඒපා අලුත් ඒකක් ගන්න ඔනේ නැ. තියෙන ඒකම මෙකට බාවිතා කරන්න පුලුවන්, අපි බලමු මෙක කොහොමද කරන්නේ කියලා.

    1. Mini Display to VGA Converter ඒකක් මගින්.


    මෙ තියේන්නෙ Mini Display to VGA Converter ඒක. ඔයාලගේ මොනිටර් ඒකේ VGA port ඒකක් තියේනවා නන් මේ විදියට කරන්න පුලුවන්. VGA ඒක Resolution ඒකට ලොකුවට බලපැමක් කරන්නේ නැති නිසා මේ විදිය සාර්තකයි.

    2. HDMI වැඩ කරන TV ඒකක් මගින්.

    මොනිටර් ඒකේ VGA port ඒකක් නැති නන් HDMI තියේන TV ඒකක් මේකට යොදාගන්න පුලුවන්.
    මගේ ලග mini display to VGA converter ඒකක් තිබුනේ නැති නිසා මන් කලේත් TV බාවිතා කරන ඒක. මෙ විදි දෙකටම resolution හරියට ඒන්නේ නැති නිසා රුප හරියට පැහැදිලි නැ. අනික මේක තාවාකාලිකායි ඒක නිසා වැඩිය වද වෙන්න ඒපා, Display අාවට පස්සෙ Basic Setup ඒක කරගන්න.



    පෙනවානේ picture quality ඒක ගානනා දෙයක් නැ..


    keyboard ඒකට සින්හල කැමති නන් දාගන්න.


    මෙ තියේන්නේ Basic setup ඒක කරලා ඉවර උන MAC ඒක.



    දැන් බලමු කොහොමද අපේ තියෙන මොනිටර් එක මේකත් එක්ක බාවිතා කරන්නේ කොහොමද කියලා.

    App store එකට යන්න.


    App Store එකට ගිහින Updates Select කරන්න, 10.8.3 update එක Select කරලා එක දාගන්න, මම දැනටමත් දාලා තියේන නිසා මගේ MAC එකේ අලුත් update එක නැ.


    update එක install වෙලා restart උනාට පස්සේ, system Preference යන්න.


    Display Select කරන්න.


    Scaled Select කරලා. 1680 X 1050 අඩු Resolution එකක් Select කරාන්න. ඔනේ නන් 1080p select කරාන්නත් පුලුවන්.


    මෙ ටික ඉවර වෙලා තියෙන මොනිටර් එක plug කරන්න.

    මතක අැතිව මෙ setting ටිකත් enable කරගන්න.

    System Preference - General



    system එක restart කරලා ගත්ත.


    ඉලාග දේ තමා සින්හල හාදා ගන්න එක. මේක හරිම සිමපල්.

    system preference – language & Text



    විජෙසේකර keyboard ෙකකට පුරුදු වෙලා ඉන්න අය Sinhala Select කරගන්න, අනිත් අය Sinhala -QWERTY දාගාන්න.


    Enjoy Your MAC ……..

    පිනතුර ලොකු වැඩි නන් Sorry :dull:
     
    • Like
    Reactions: LankaPuthra_2012

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥