Mac OS සිංහල typing

asankauditha

Junior member
  • Jul 20, 2006
    186
    10
    18
    46
    Piliyandala
    යාලුවනේ mac os වල FM font හරි Dl font වලින් විජේසේකරkey bord සිංහල ටයිප් කරන්න පුලුවන්ද :rolleyes:
    අකුරු හල් කිරීම් හරියට ටයිප් කරන්න පුලුවන්ද :confused:
    අපිට windows වලදි පැන්සල වගේ softwer එකක් mac os වලට හදලා තියනවද:confused:
    දන්න කෙනෙක් ඉන්නවනම් උදව්කරන්න ;)
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    mac computer wala wada karana kauruth nadda ??
    OS X.....

    මචන් මම OSX පාවිචචි කරනවා හැබැයි මම ටයිප් කරන්නේ යුනිකෝඩ් වලින් ඒ විදියටම ෆොන්ට් ටයිප් කරන්නත් පුලුවන් ඇති හරියටම දන්නේ නැහැ, මම ෆොන්ට් වලින් ටයිප් කරන එක ගැන ඒ තරම් දන්නේ නැහැ හැබැයි යුනිකෝඩ් නම් එලටම වැඩ මේ ටයිප් කරන්නෙත් OSX වල ඉදගෙන.

    යුනිකෝඩ් වලින් ටයිප් කරන හැටි මම ත්‍රෙඩ් එකක් දැම්මා මේ ඒක http://www.elakiri.com/forum/showthread.php?t=1590174