MacBook Air M1 එකක් ගත්තා (Help)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,881
    2
    115,921
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes:

    මේක තමයි හොඳම විදිය අනිත් lap වලට නම්. apple වලට විතරක් විතරක් වෙනස් වෙන්න විදියක් නෑනෙ.
    අවුරුදු 10ක් උනත් බැටරිය තියෙනවා කිසි අවුලක් නැතුව.
    charge.jpg



    Dell නම් charge වෙන විදිය BIOS නැත්නම් ඇප් එකෙන් හදාගන්ඩ පුලුවන්.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    80-60% charge wenakota off wenawa ai tikak bahinakota charge wena app thiyenawa. plug karalama thiyana thiyenne.
    eken battery eke life eka wadi wenawa full charge, full discharge or heat wenne nathi nisa.
    Asus, dell okkotama factory enawa oya app eka.
    Mac walatath third party app thibba.
    https://github.com/davidwernhart/AlDente

    https://elakiri.com/threads/battery...e-for-phones-laptops-and-cameras-etc.1079274/

    ලඟදි ආපු macos සහ iOS version වල නම් ඕක OS එකෙන්ම කරනවා.

    Screen Shot 2021-11-09 at 9.08.46 PM.png



    Screen Shot 2021-11-09 at 9.12.10 PM.png
     
    • Like
    Reactions: NRTG and pdn.ac.lk

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    15% වෙනකම් ඉන්න එපා බැටරි එකෙන් වැඩ කරනවනම්,චාර්ජ් කරන්න, අනික මචන් ඕව ගන්නෙ යූස් කරන්න,අනන් මනන් හිතන්නෙ නැතුව යූස් කරපන්,කේබල් එක ගහල තියල වැඩ කරපන්,ඕන වෙලාවට ගලවන් පලයන්,ගිහින් වැඩ කරපන්,ආය ගහපන්,සිම්පල්.මේ මගේ යූසේජ් එක
    Screenshot 2021-11-11 at 1.22.01 PM.png

    Screenshot 2021-11-11 at 1.22.22 PM.png
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ බං. මේකෙ Charge කරද්දි ලැප් එක Shut Down කරන්න එපා කියන්නේ ඇයි බං? අනික Lap එක Shut Down කරලා Charge කරොත් මේක charge වෙනවා කියලා දැනගන්න බැහැනේ. Light එකක්වත් පත්තු‌ වෙන්නේ නැහැනේ මේකෙ. ඔය කියන විදිහට Sleep එකේ තියලා Charge කරනවනම් Full Charge වෙනකන් Lap එකේ Lid එක ඇර ඇර බලන්න එපයි මේක Full Charge ද කියලා. උඹලත් එහෙමද කරන්නේ? අනික Lap එක කඩේ ගත්ත එකා කියනවා Charger එකට ගහලා වැඩ කරන්න එපාලු. ඒකත් අවුල් නෙහ් බං. හදිසි වැඩක් සෙට් වුණාම Lap එක Full Charge වෙනකන් ඉන්න ඕනද? අන්තිමට අහන්න තියෙන්නේ මම දැන් Lap එක අරන් තාම එක පාරයි Charge කරේ. පළවෙනි පාර Charge කරේ ක‌ඩේ එකා කිව්ව විදිහට 15% ගිහින් Sleep එකට දාලා. දැන් ආයෙ මම Charge කරන්න ඕන Battery Percentage එක කීය වුණාමද? මේ ටිකට දන්න කවුරුහරි උත්තර කියපන්කෝ බං. ලොකු උදව්වක්...!

    මචං Mac එකක් චාජ් එනකොට, පවර් ඔන්න එකේ තියන එක battery එකට හොඳයි
    මොකද charging control කරන්න macOS එකට පුළුවන්
    සහ අපි use කරන්නේ කොහොමද කියන එක machine learning tool 1kin ඇනලයිස් කරලා
    එයා අපේ බැටරිය චාර්ජ් කරන්න pattern එකක් හදාගන්නwa

    ඒ කියන්නේ,
    හරියට නිකං අපි සතියකට දවසක් හැමදාම වගේ බැටරි එක යූස් කරනවා කියලා එයා දැන ගත්තොත්, අන්න එදාට කලින් දවසෙ ඔයාගේ battery එක 100% චාජ් කරනwa
    එහෙම නැත්තං ඔයා චාජ් කරගෙනම නං වැඩ කරන්නේ සාමාන්‍යයෙන් 80ට චාජ් කරල battery අසූවේ තියාගෙන පවර් කෝඩ් එකෙන් පවර් අරගෙන වැඩ කරනවා

    කවුරුත් කියන ඒවා කරන්න එපා
    ඔයාගේ එකට එයා optimize වෙනවා
    අන්න ඒකට ඉඩ දෙන්න
    Battery එක ten present වගේ එහෙම නැත්තං ඊට අඩු වෙනකන් ඩිස්චාජ් වෙන්න නම් දෙන්න එපා
    ප්ලග් කරන්න ක්‍රමයක් ඇත්තේම නැත්තං කරන්න දෙයක් නෑ මචං වැඩේ කරපන්

    ඔයා දිගටම පවර් එකට plug කරගෙන නම් වැඩ කරන්නේ එකේ කිසි අවුලක් නැහැ
    owa හදලා තියෙන්නෙ ඕනේ වෙලාවකට ගලවලා ඕනේ වෙලාවකට පවර් එකට ගහගෙන වැඩ කරන්න ඒ නිසා මචං
    වැඩිය හිතන්නේ නැතුව තමන්ගෙ වැඩේ කරගෙන යන්න
    හැමදේම optimize කරන්න පුළුවන් ඒත් බැටරි chemicaly optimize කරන්න හරිම අමාරුයි ඒ නිසයි මචං ඒකට OS 1ka මැදිහත් වෙලා එයාව පුලුවන් තරම් ආරක්ෂා කරන්න බලන්නේ
    අනික බැටරි නිකන් තිබ්බොත් ඒත් අවුල් යනවා වැඩ කරත් අවුල් යනවා
    glass is glass and glass can break, වගේ තමයි
     
    Last edited:
    • Like
    Reactions: adowhybn and NRTG

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    mona magulakda yako battery ekata one widihatada dan uba wada kaanna one. :ROFLMAO: :ROFLMAO:

    oke battery ekata mokuth wen naha ubata one widihata wada kaapan. sri lankan second class mind set eken ain weyan.
    putuwak gaththa eke polythene cover eka ain karan nati eunne inna ratakne. lol
    ඇයි බන් එහෙම. මම දන්නා සමහර අය ඉන්නවා ඔයා කිව්වා වගේ පුටුවක් ගත්තම ඉටිකොලේ උඩ ඉඳගෙන ඉන්නේ. හෙඩ් ෆෝන් එහෙමත් හෙඩ් band එකේ ඉටි කොලේ එක්ක use කරන්නේ. TV එක ගන්න කොට අර උඩ frame එකේ ගහලා එන sticker එක එහෙමම තියාගෙන ඉන්නවා. එක ගලවන්නෙත් නැ. අඟල් 32 න් අඟල් අඟලක පටියක් පෙන්නේ නැ. ඉස්ටිකර් එකට වැහිලා ලැප්/ෆෝන් එකක් ගත්තම 80% වෙනකොට ගලවලා 15% වගේ වෙනකම් ම ඉන්නවා චාජ් කරන්න. battery බැහැලා කොහේ හරි යන්න ගියත් චාජ් නොකර ඔහේ යනවා 15% බහින කම් ඉන්න. ෆෝන් එකට එන චාජර් එක නැතුව වෙන ඒවගෙන් චාජ් කරන්නේ නැ. වහල්ලු වගේ ජිවත් වෙන්නේ. සල්ලි නැති උන් නෙමෙයි. අනේ මන්දා.