MacBook M1 එකකට Windows දාන්න පුලුවන්ද? (Help!)

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    මචන්, Macbook M1 air එකකට Windows දාගාන්න විදිහක් දන්නවද? මට Simulation වැඩ වගයකට Abaqus, Ansys, වගේ Softwares ටිකක් Run කරගන්න ඕන. ඒත් ඒ Software වල MacOS වලට හදපු Versions නෑ. Windows වලට දාගත්තත් Crack Version තමා දාගන්න වෙන්නේ. මට දැන් ප්‍රශ්නේ තියෙන්නේ Winows OS එක Mac එකට දාගන්න තියෙන හොදම විදිහ මොකක්ද? කවුරුහරි මෙහෙම කරලා තියෙනවද? එහෙම කරාම Windows වල වගේ Crack Versions Install කරොත් වැඩ කරනවද? තව මට සල්ලි දීලා හරි මේ වගේ ටිකක් Run කරන්න අමාරු Softwares වැඩ කරන විදිහට Virstual Machine එකක් ගන්න Services මොනවත් තියෙනවද?

    ප.ලි. Windows Use කරන්න නම් ඇයි යකෝ Mac එකක් ගත්තේ කියලා Comment කරලා මේ Thread එක හාන්න එපා!
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මං මෙන්න මේකෙන් Windows දාගත්තා Virtual Machine එකක් ඇතුළේ - https://mac.getutm.app/

    තව Bootcamp වගේ නමක් තියෙන එකක් තියනවා. ඒකත් හොදයි මං හිතන්නේ.

    @NEMISIS any idea?
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    Parallels Desktop eken puluwan neh :oo:
    මම ඕක Option එකක් විදිහට දැක්කා. මට දැන් තියෙන ප්‍රශ්නේ මම Paralles Use කරොත් Windows වල වගේ Softwares Crack කරලා Use කරන්න පුලුවන්ද? තව දෙයක් මේකේ Pricing Plans වල වෙනස සරලව මට කියන්න පුලුවන්ද?


    මං මෙන්න මේකෙන් Windows දාගත්තා Virtual Machine එකක් ඇතුළේ - https://mac.getutm.app/

    තව Bootcamp වගේ නමක් තියෙන එකක් තියනවා. ඒකත් හොදයි මං හිතන්නේ.

    @NEMISIS any idea?
    Machan windows wala crack softwares run karada?
    Drivers අවුලක් නැතිවෙයිද
    mekath mata thiyena prashnayak
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Machan windows wala crack softwares run karada?
    නෑ මචං. මට ඕන වෙලා තිබ්බේ Python IDLE එක වගේ පොඩි tools ටිකක් run කරවගන්න.

    හැබැයි ඕකේ crack දාගන්න පුළුවන් වෙයි ප්‍රශ්නයක් නැතිව
     
    • Like
    Reactions: NRTG

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,286
    1,531
    113
    පේමන්ට් එකේ.
    නෑ මචං. මට ඕන වෙලා තිබ්බේ Python IDLE එක වගේ පොඩි tools ටිකක් run කරවගන්න.

    හැබැයි ඕකේ crack දාගන්න පුළුවන් වෙයි ප්‍රශ්නයක් නැතිව
    Thanks mchn. Worth checking this out <3
     
    • Love
    Reactions: EdNygma

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දැනට තියන හොඳම එක parallels තමයි මම ඉස්සර දාල තියනවා, හැබැයි Apple silicon එක්ක දාල නැහැ
    හැබැයි තව එකක් තියනවා මම ඒක ට්‍රයි කරලා නැහැ මේක ගානත් අඩුයි හැබැයි පර්ෆෝමන්ස් ටිකක් අඩු ඇති කියලා හිතනවා https://docs.getutm.app/installation/macos/
    ගාන අඩු නිසා මේක ට්‍රයි කරලා බලන්නත් පුලුවන්, යූටියුබ් රිවීවු එහෙම ඇති

    parallels ක්‍රැක් නං ඇති හැබැයි ඒව දාල මොන වයිරස් එයිද කියන්න බැහැ
    වර්චුවල් මැශින් එකේ වින්ඩෝස් දැම්මට පස්සෙ ඒක සාමාන්‍ය වින්ඩෝස් එකක් වගේ තමයි ක්‍රැක් ඕන නං දාන්න පුලුවන්

    parallels එකේ ලයිසන් වල වෙනස තියෙන්නෙ CPU/RAM එහෙම ලිමිටේශන් තියනවා, අනික ඒකෙ ලයිසන් එක per year ඒ කියන්නෙ සල්ලි වලට ගන්නවා නං ටිකක් ගානක් ඉතිං
    ඒ ගානට යූස් කරපු ඩෙස්ක්ටොප් එකක් ගන්නත් පුලුවන් වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG