Macbook m5 pro awa

SIC

Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ලංකාවේ ලොගික් අනුව M5 Pro ආපු නිසා පරණ models ලංකාවේ Prices වැඩි වේවි කියල comment එකක් ඊයේ මෙතන දාන්න හදල දැම්මේ නැහැ ලොග් වෙන්න කම්මලි නිසා
    අද

    Last month air m4 -285K ada baluwama 312 😌
     
    FrostysL

    Junior member
  • Apr 22, 2023
    65
    91
    18
    මේ රවුම් කරලා තියෙන තැන තියෙන symbol එකේ විතරක් brightness වැඩි වුනේ කොහොමද?
    IMG_0919.jpeg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,415
    113
    පට්ට වගේ නේහ්..
    ලංකාවෙ අයියලා m4 එක ගණන් වැඩි කරයිද දන්නෑ දැං...
    මොනවා උනත් ios වල වැඩකරන්න ලේසියි.

    ම්ම්ම් මැක්බුක්

    සුදු මහත්තැන් කෙනෙක් විසික් කරල දාන එකක් මා කටින් httpට එව්වම අපිටත් පොටෝ එකක් බලාගන්න පුලුවන් 😍
    ඇයි බං ඔච්චර ඉරිසියා කරන්නෙ මිනිස්සුන්ට.. හැමතිස්සෙම හූල්ලගත්ත ගමන්නෙ..
    ඔසි ඉදලත් තාම මැක් බුක් එකක් ගන්න බැරිව ගියාද උඹට..
    ලංකාවෙ උනුත් පාවිච්චි කරනවා සෑහෙන්න මැක්..
    ------ Post added on Mar 5, 2026 at 9:17 AM
     
    • Haha
    Reactions: shenat and supun_sg

    shenat

    Well-known member
  • May 13, 2007
    57,794
    85,973
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට වගේ නේහ්..
    ලංකාවෙ අයියලා m4 එක ගණන් වැඩි කරයිද දන්නෑ දැං...
    මොනවා උනත් ios වල වැඩකරන්න ලේසියි.

    ඇයි බං ඔච්චර ඉරිසියා කරන්නෙ මිනිස්සුන්ට.. හැමතිස්සෙම හූල්ලගත්ත ගමන්නෙ..
    ඔසි ඉදලත් තාම මැක් බුක් එකක් ගන්න බැරිව ගියාද උඹට..
    ලංකාවෙ උනුත් පාවිච්චි කරනවා සෑහෙන්න මැක්..
    ------ Post added on Mar 5, 2026 at 9:17 AM

    උබලට වගේ දියුණු රටක ඉන්න බෑනෙ අපිට. :(
    අපි තුන්වෙනි ලෝකෙ රටක ඉන්නකොට දියුණු ලෝකෙ රටක ඉන්න උන් ගැන ඉරිසියාවක් එන එක සාධාරණ නැද්ද? මං හිතන්නෙ ඒක තමා ඔය

    ඒක නෙමේ AI එකකින් රිප්ලේස් වෙලා යනව කියපු එකට උබට තාම රිදෙනවද? නෑ මේ හීනමාන මා කටින් නූගත් httpට ගහන පාරට උබට රිදෙන නිසා බැලුවෙ 🙈
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,415
    113
    උබලට වගේ දියුණු රටක ඉන්න බෑනෙ අපිට. :(
    අපි තුන්වෙනි ලෝකෙ රටක ඉන්නකොට දියුණු ලෝකෙ රටක ඉන්න උන් ගැන ඉරිසියාවක් එන එක සාධාරණ නැද්ද? මං හිතන්නෙ ඒක තමා ඔය

    ඒක නෙමේ AI එකකින් රිප්ලේස් වෙලා යනව කියපු එකට උබට තාම රිදෙනවද? නෑ මේ හීනමාන මා කටින් නූගත් httpට ගහන පාරට උබට රිදෙන නිසා බැලුවෙ 🙈
    අයි ටී වලට එන්න බැරි වෙච්චි හීනමානෙට ඉරිසියාව බේරෙනවා.. ඇයි බං ඔසි ඉදලත් මේකෙ ලගින්නෙ.. සුදු මහත්තුරු පුකට පයින් ගහලා එලවනවද කතාකරන්න ගියාම...
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,304
    1,519
    113
    32
    Earth-Cj025
    පට්ට වගේ නේහ්..
    ලංකාවෙ අයියලා m4 එක ගණන් වැඩි කරයිද දන්නෑ දැං...
    මොනවා උනත් ios වල වැඩකරන්න ලේසියි.

    ඇයි බං ඔච්චර ඉරිසියා කරන්නෙ මිනිස්සුන්ට.. හැමතිස්සෙම හූල්ලගත්ත ගමන්නෙ..
    ඔසි ඉදලත් තාම මැක් බුක් එකක් ගන්න බැරිව ගියාද උඹට..
    ලංකාවෙ උනුත් පාවිච්චි කරනවා සෑහෙන්න මැක්..
    ------ Post added on Mar 5, 2026 at 9:17 AM
    ganan wadi karala