මේ තුනෙන් නම් අන්තිමට තියන 13inch එක තමයි හොද
අර කලින් කමෙන්ට් එකේ තියන විදියට 16GB කරලා හාඩ් එක 256 ගන්නවා නම් ගොඩක් හොදයි දැනට මගේ තියන්නේ 256 එකක් ඒකත් බොහොම අමාරුවෙන් තමයි මැනේජ් කරන් ඉන්නෙ, අඩුම තරමෙ රැම් එක වත් 16 කරලා ගන්න මොකද හාඩ් නම් එක්ස්ටර්නල් හරි ගහන්න පුලුවන් ඒත් රැම් එක අප්ග්‍රේඩ් කරන්නම බැහැ ගත්තට පස්සෙ
12inch MacBook එකේ පර්ෆෝමන්ස් මදි ඩිවලොප්මන්ට් වලට
kathawa nam eththa. But 8GB madima ne. mama docker, postgres server, rabbitmq server, intelliJ Idea x 2 instances, Ruby Mine x 2 instances, hip chat, chrome browser .. etc run karanawa awulak nethuwa.



thanks kiwata
මමත් පුළුවන් උන දවසක ඇපලක් ගන්නවා. නඩත්තු කරන එක ටිකක් අමාරුයි ඉතින් නමුත් කරදර නැති භාණ්ඩයක්.. 
