MacBook Pro - Apple

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ තුනෙන් නම් අන්තිමට තියන 13inch එක තමයි හොද
    අර කලින් කමෙන්ට් එකේ තියන විදියට 16GB කරලා හාඩ් එක 256 ගන්නවා නම් ගොඩක් හොදයි දැනට මගේ තියන්නේ 256 එකක් ඒකත් බොහොම අමාරුවෙන් තමයි මැනේජ් කරන් ඉන්නෙ, අඩුම තරමෙ රැම් එක වත් 16 කරලා ගන්න මොකද හාඩ් නම් එක්ස්ටර්නල් හරි ගහන්න පුලුවන් ඒත් රැම් එක අප්ග්‍රේඩ් කරන්නම බැහැ ගත්තට පස්සෙ

    12inch MacBook එකේ පර්ෆෝමන්ස් මදි ඩිවලොප්මන්ට් වලට

    kathawa nam eththa. But 8GB madima ne. mama docker, postgres server, rabbitmq server, intelliJ Idea x 2 instances, Ruby Mine x 2 instances, hip chat, chrome browser .. etc run karanawa awulak nethuwa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo

    ඔවු ඒක ඇත්ත දැනට හොදටම ඇති අවුල තියෙන්නෙ මැක් බුක් එකක් ඔය ගාන දීලා අරගෙන අවුරුදු 5ක් 6ක් යූස් කරනවා නේ එතකොට පස්සෙ කාලකදි රැම් එක අනිවාරයෙන්ම ඕන වෙනවා එතකොට කරන්න දෙයක් නැහැ ඒකයි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema nam karanna puluwanda kiyala danne ne, mokada unge built in enne 128GB/8GB, 128GB/16GB, 256GB/8GB, 256GB/16GB...etc ne enne. ehema nethuwa apita oni widihata customise karala order karanna puluwanda? ehema karanawanam karanne kawda?
    Danna tharamin nam ehema customise karanne ne.

    matath denaganna ona meka :):eek:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ehema nam karanna puluwanda kiyala danne ne, mokada unge built in enne 128GB/8GB, 128GB/16GB, 256GB/8GB, 256GB/16GB...etc ne enne. ehema nethuwa apita oni widihata customise karala order karanna puluwanda? ehema karanawanam karanne kawda?
    Danna tharamin nam ehema customise karanne ne.

    15-inch MacBook Pro with Retina display

    Summary
    15-inch MacBook Pro with Retina display
    2.8GHz Quad-core Intel Core i7, Turbo Boost up to 4.0GHz
    16GB 1600MHz DDR3L SDRAM
    1TB PCIe-based Flash Storage
    Intel Iris Pro Graphics + AMD Radeon R9 M370X with 2GB GDDR5 memory
    Force Touch trackpad
    Backlit Keyboard (British) & User's Guide (English)
    Accessory Kit
    £2,549.00

    Default

    Summary
    15-inch MacBook Pro with Retina display
    2.5GHz Quad-core Intel Core i7, Turbo Boost up to 3.7GHz
    16GB 1600MHz DDR3L SDRAM
    512GB PCIe-based Flash Storage

    £1,999.00

    etc... මෙහෙමයි, ගොඩක් options නෑ. ඔහොම customized කරලා ගන්න නම් Futureworld අයගෙන් අහලා බලන්න. ගොඩක් ඉස්සර මම නිකන් quote එකක් ගත්තා. මේවා එයාලට කියලා ගෙන්න ගන්න ඕනා.

    අනික මේක UK Store එකෙන් මම බැලුවේ. ලංකාවේ තියෙන එක මහා ජරාවක්.. :lol:

    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    we are buying apple computer from BT Store.. that is good more than future world i think
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඒකනේ සුදූ.. :love: මමත් පුළුවන් උන දවසක ඇපලක් ගන්නවා. නඩත්තු කරන එක ටිකක් අමාරුයි ඉතින් නමුත් කරදර නැති භාණ්ඩයක්..

    ඇපල් dev වලටනම් හොදයි මචන්. නිකන් හිතලා බලන්න වෙන එකක් අරන් නිකන් compatible version උඩ දුව දුව දුක් විදිනවද, වියදම් කරපු සල්ලි ටික ඉක්මනට හම්බ කරනවාද කියලා..? :)

    :D
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔවු ඒක ඇත්ත දැනට හොදටම ඇති අවුල තියෙන්නෙ මැක් බුක් එකක් ඔය ගාන දීලා අරගෙන අවුරුදු 5ක් 6ක් යූස් කරනවා නේ එතකොට පස්සෙ කාලකදි රැම් එක අනිවාරයෙන්ම ඕන වෙනවා එතකොට කරන්න දෙයක් නැහැ ඒකයි

    Custom hadala order karapan.... ethakota ram chip deka maru karaganna puluwan..... bt store eken balanna..... :yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Custom hadala order karapan.... ethakota ram chip deka maru karaganna puluwan..... bt store eken balanna..... :yes:

    කස්ටම් එකක් ගත්තත් ඒ අපි ඉල්ලන RAM එක සෝල්ඩර් කරලා එන්නෙ කස්ටම් මැක් බුක් එකක් ගත්තා කියලා RAM ස්ලොට් එකක් දාල නෙමෙයි එන්නෙ

    කොහොමත් ගන්න වෙලාවෙ තිබුනු RAM එකම තමයි දිගටම තියාගන්න වෙන්නෙ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කස්ටම් එකක් ගත්තත් ඒ අපි ඉල්ලන RAM එක සෝල්ඩර් කරලා එන්නෙ කස්ටම් මැක් බුක් එකක් ගත්තා කියලා RAM ස්ලොට් එකක් දාල නෙමෙයි එන්නෙ

    කොහොමත් ගන්න වෙලාවෙ තිබුනු RAM එකම තමයි දිගටම තියාගන්න වෙන්නෙ

    Custom kiyala concept ekak mac wala nehe ne. Unge built in enawa eka eka sprcs walata. Ehema nethuwa apita oni widihata customized karanna behe neda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    අපිට ඕනා components එයාලගේ ලිස්ට් එකෙන් දාලා හදලා ගන්න පුළුවන්. ඉතින් factory fitted hardware වෙනුවට වෙන RAM එකක් (4GB --> 8GB) වගේ upgrade කරලා ගන්න පුළුවන්. ඕවා customized macbooks වලට වැටෙන්නේ.

    ඒත් ඉතින් එතන දීලා තියන ඔප්ශන් වලට පිටින් දාල ගන්න බැහැ
    උදාහරනයක් විදියට ඩෙඩිකේටඩ් ග්‍රැෆික් ඕන නම් 15inch එකම ගන්න වෙනවා 13inch එකට අපට ඕන උනා කියලා ගන්න බැහැ
    ඇපල් සයිට් එකේ buy ක්ලික් කරාම කරන්න පුලුවන් කස්ටමයිසේශන් ටික පෙන්නනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    15-inch MacBook Pro with Retina display

    Summary
    15-inch MacBook Pro with Retina display
    2.8GHz Quad-core Intel Core i7, Turbo Boost up to 4.0GHz
    16GB 1600MHz DDR3L SDRAM
    1TB PCIe-based Flash Storage
    Intel Iris Pro Graphics + AMD Radeon R9 M370X with 2GB GDDR5 memory
    Force Touch trackpad
    Backlit Keyboard (British) & User's Guide (English)
    Accessory Kit
    £2,549.00

    Default

    Summary
    15-inch MacBook Pro with Retina display
    2.5GHz Quad-core Intel Core i7, Turbo Boost up to 3.7GHz
    16GB 1600MHz DDR3L SDRAM
    512GB PCIe-based Flash Storage
    Intel Iris Pro Graphics + AMD Radeon R9 M370X with 2GB GDDR5 memory
    Force Touch trackpad
    Backlit Keyboard (British) & User's Guide (English)
    Accessory Kit
    £1,999.00

    etc... මෙහෙමයි, ගොඩක් options නෑ. ඔහොම customized කරලා ගන්න නම් Futureworld අයගෙන් අහලා බලන්න. ගොඩක් ඉස්සර මම නිකන් quote එකක් ගත්තා. මේවා එයාලට කියලා ගෙන්න ගන්න ඕනා.

    අනික මේක UK Store එකෙන් මම බැලුවේ. ලංකාවේ තියෙන එක මහා ජරාවක්.. :lol:

    Hmmm:confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Custom kiyala concept ekak mac wala nehe ne. Unge built in enawa eka eka sprcs walata. Ehema nethuwa apita oni widihata customized karanna behe neda?

    :yes::yes:
    දැනට තියන ඒවා වෙනුවට දෙන ලිස්ට් එකෙන් වෙන එකක් ගන්න පුලුවන් ඔප්ශන් දෙකක් හරි තුනක් හරි තමයි තියෙනන්නෙ
    වෙනස් කරන්න පුලුවන් මේවා විතරයි
    CPU
    RAM
    HDD
    සමහර මොඩල් වල විතරක් Dedicated Graphics, දැනට තියන කිසිම මැක් බුක් එකක ග්‍රැෆික් චේන්ජ් කරන්න බැහැ ඒවා එහෙම ඕන නම් AMD Radeon R9 M370X තියන 15inch එකම ගන්න වෙනවා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කස්ටම් එකක් ගත්තත් ඒ අපි ඉල්ලන RAM එක සෝල්ඩර් කරලා එන්නෙ කස්ටම් මැක් බුක් එකක් ගත්තා කියලා RAM ස්ලොට් එකක් දාල නෙමෙයි එන්නෙ

    කොහොමත් ගන්න වෙලාවෙ තිබුනු RAM එකම තමයි දිගටම තියාගන්න වෙන්නෙ

    ram change karanna puluwan.... ape 8G ram kochchara 16G upgrade kalada.... custom eke enne change karanna puluwan widiyata
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    eka sure na.... custom made nam puluwan wei

    උබට හොදටම ශුවර්ද අර කලින් කියපු RAM අප්ග්‍රේඩ් එක කරේ ගත්තට පස්සෙ කියලා, ගන්න වෙලාවෙ කස්ටමයිස් කරන්න කොහොමත් පුලුවන් ඒත් මෙහෙදි කස්ටමයිස් කරලා නෙමෙයිනේ දෙන්නෙ, ඕඩර් කරාට පස්සෙ තමයි උනුත් ඒ විදියට කස්ටමයිස් කරලා හදලා ගෙන්නලා දෙන්නෙ

    කස්ටම් මේඩ් කියලා දෙයක් ඇපල් වල නැහැ. අපිට ඕන විදියට එතන තියන ඔප්ශන් වලින් සිලෙක්ට් කරලා තමයි කස්ටමයිස් කරලා දෙන්නෙ.
    කරනවා නම් එකම ඔප්ශන් එක තියන රැම් එක ගලවලා අලුත් රැම් එකක් සෝල්ඩර් කරන එක, දන්න තරමට නම් ඔෆීශියල් ඇපල් එකෙන් එහෙම කරන්නෙ නැහැ (ඒත් ඒ ෆෝම් ෆැක්ටර් එකට හරියන රැම් එකක් තියනවා නම් තියන එක ගලවලා අලුත් එකක් සෝල්ඩර් කරොත් වැඩ කරාවි). ඒ කියන්නෙ කොහන් හරි කරනවා නම් ඒක ඔෆීශියල් විදියට වෙන වැඩක් නෙමෙයි
    ඇපල් ඔෆීශියල් දෙන සර්විස් සේරම සයිට් එකේ දාල තියනවා නේ
     
    ow ban u 2013 da koheda gaththe usa walin... 8 GB ekka... passe apahu yawala 16G karala genawe... chip change karala.... parana ekak thibba ekenam normal lap wala wage ram slot galawanna puluwna....