Macbook Pro 2016 13” Lap එකක දැන් Display එක එන්නේ නැහැ.
Mac එක On කරාම මුලින් මුලින් Lid එක එහාට මෙහාට කරනකොට Display එක පෙනුනා. දැන් එහෙමත් නැහැ.
මේක කොහෙන්ද බලාගන්න වෙන්නේ ? කොහෙද හොඳ තැන ?
AppleCare සහ Warrenty නැහැ.
Bump
------ Post added on Oct 15, 2021 at 3:55 PM