machan crush help....

gihan_u

Member
Jun 25, 2013
246
5
0
machan mata kellekta crush ekak athi wela thiyenawa...kella fb innawa..mage yaluwekge yaluwek...mama fb eke req ekak yawwa..eth thama accept karala naha...eyata boy kenekuth na thama.eka sure....help ekak dennako danna un kohomada meka set karaganne kiyala ;)
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    කොල්ලෙක් හැටියට උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක ගැන දුකයි මොකද ඔව්වගේ එව්වට අයිඩියා කොල්ලන්ගේ ජාන වලින් එන්න ඕන එව්වා. නිකන් රික්වෙස්ට් දැම්මට වැඩක් නෑ රියල් වල්ඩ් කෙල්ලෙක් නං චාන්ස් එකක් හදාගෙන කතාවට පලයන් ඔන්ලයින් කෙල්ලෙක් නං උබේ යාළුවගේ මොකකට හරි කමෙන්ට් කරනවද කියල බලල එකේදී චැට් එකට අල්ලගනින් මැසේජ් යවල අල්ලගන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි එක හේතුවක් තමයි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති එකෙක්ගෙන් මැසේජ් එකක් ආවම ඒක යන්නෙ ඉන්බොක්ස් නෙවෙයි අදර් කියන ෆෝල්ඩර් එකට අනික් හේතුව තමයි හොඳ කෙල්ලෙක් ආවට ගියාට අදුරන්නෙ නැති උන් එවන මැසේජ් වලට රිප්ලයි කරන්නෙ නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    fb eken kello set karaganna try karanna epa oi

    passen gihin wachanayak hari kata karapan kollek wage :D
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    කොල්ලෙක් හැටියට උබ මෙහෙම ත්‍රෙඩ් එකක් දාපු එක ගැන දුකයි මොකද ඔව්වගේ එව්වට අයිඩියා කොල්ලන්ගේ ජාන වලින් එන්න ඕන එව්වා. නිකන් රික්වෙස්ට් දැම්මට වැඩක් නෑ රියල් වල්ඩ් කෙල්ලෙක් නං චාන්ස් එකක් හදාගෙන කතාවට පලයන් ඔන්ලයින් කෙල්ලෙක් නං උබේ යාළුවගේ මොකකට හරි කමෙන්ට් කරනවද කියල බලල එකේදී චැට් එකට අල්ලගනින් මැසේජ් යවල අල්ලගන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි එක හේතුවක් තමයි ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ නැති එකෙක්ගෙන් මැසේජ් එකක් ආවම ඒක යන්නෙ ඉන්බොක්ස් නෙවෙයි අදර් කියන ෆෝල්ඩර් එකට අනික් හේතුව තමයි හොඳ කෙල්ලෙක් ආවට ගියාට අදුරන්නෙ නැති උන් එවන මැසේජ් වලට රිප්ලයි කරන්නෙ නෑ

    machan kelin katha karanna widiyak naha eya me dawas wala niwadu nisa duraka inne.ekai seen eka.mata message ekak daanna puluwan.eth bayayi accept nokara message daala case weida kiyala
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    msg ekak yawapan mchn hi kiyala....reply ekak awoth hi do i know you kiyala ekata reply ekak dapan...no i don't know you but i wish to talk with you is it k :) kiyala....kellath ube penumata ehema kemathi nan attract wenawa nan ubata msg ekak dai......ewwe nattan wena ekak hoyapan...
     
    eka thamai machan baluwe...eth bayai oka case weida kiyala...polici ehema yanna baha neda owata...danne nahane ban mona law da kiyala ekai me poddak baluwe ;)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eka thamai machan baluwe...eth bayai oka case weida kiyala...polici ehema yanna baha neda owata...danne nahane ban mona law da kiyala ekai me poddak baluwe ;)

    msg ekak yewwa kiyala polici danna be ban....uba killing threat ekak hari 10000 times phone ekata diturb karoth hari tamai complain ekak danna puluwan.....oya man kivva widiyata ahapan reply kare nattan allala dapan ban kello passe wediya yanna epa....ganan ussanawa
     
    Expert

    Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    fb eken set wena kaali maha gon badu, set wena hoda ekath pissu magulak wenawa, eka nisa kelinma aththata gihin katha karapan face to face kichi wagenan hoda coffee ekak gahala pala
     
    gihan_u

    Member
    Jun 25, 2013
    246
    5
    0
    msg ekak yewwa kiyala polici danna be ban....uba killing threat ekak hari 10000 times phone ekata diturb karoth hari tamai complain ekak danna puluwan.....oya man kivva widiyata ahapan reply kare nattan allala dapan ban kello passe wediya yanna epa....ganan ussanawa

    ela ela thanks machan :)