machan help me

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,442
    1
    10,684
    113
    1k madi 1.5core wage fixed danna plan kerenne....job ekakuth tiyana nisa aulak nathuwa nidahase jiwath wenna puluwan..

    ඒ ගාන දානවනන් ජොබ් ඕනෙත් නෑ බන්...:)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,442
    1
    10,684
    113
    ow itin......mage plan eka anuwa ehema tama hitan inne.

    fd දානව නන් ෂුවර් තැනක දාපන්.රජයේ එව්ව ෂුවර් ඒත් පොලිය අඩුයි...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    ඔය කියන ගානෙන් උඹට ගොඩ ඒමක් තියෙනවනං විකුනහං මචං. දාහක් ප්‍රශ්න තියන් පරම්පරාවෙ කියල ඉන්නවට වඩා හොඳයි ඔ්ක විකුනල හොඳ තැනකින් පොඩි ඉඩං කෑල්ලක් අරං ඔරොත්තු දෙන ගානකට ගේකුත් හදල පොඩි වාහනේකුත් අරන් ඉතුරු සල්ලිවලිං හොඳ ආයෝජනයක් කරගෙන ඉන්න එක. හැබැයි හොඳට ප්ලෑන් කරල ගේම ගහපං නැත්තං සල්ලි ටික වාශ්ප උනාම ලොවෙත් නන්න වෙනව.

    :yes::yes::yes::yes::yes:
    Hoda master plan ekak ekka game ekata bahapan mchng nathan athee tiyan ididi waashpa wenawa terenne na
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ube choice eka mchn.kohomath dan lankawa yana widiyata tawa kal yanakota minisunge buying capacity eka adu wenawa gewal tiyagena inna wenne suddekta tama wikuanna wenne.nattan cooperation ekakata.Anyway rajagiriye wikunala dura idamak geyak gannakan moda wedak.kelaniya side eke patta gewal tiyenawa with swimming pool 25 million wage wenne.ubata tawa 20million wage ithuru wenawa.mageth ohoma idea ekak tiyenawa eth parentsla dennama tama inna hinda wikunanna hithuwe ne.param parawa kiyala badagena idala future eka diha hithan hitiyama eka generation ekak wath hodata jivath wela ne.hemoma anagathe tamai jivath wela tiyenne.hebei ithin hariyata invest karapan nattan money hoyanna nethi wei.uba gedara nattan gedara office ekak wage modifiy karala rent karapan patta income ekak tiyenne.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    thanks advices ekata.....
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    thanks advices ekata.....

    man palawatte mehe gewal office wage modify karala monthly 2-3 lax rent karanawa ban.aye malata job karanna one ne.rajagiriye itath wada hodata rent karanna puluwan wei.oka wikunala gewal dekak wage ganna puluwanan within 30m uba gode goda. eka geyak rent ekata dila hodata inna tiyenne ituru money FD dala.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK

    man palawatte mehe gewal office wage modify karala monthly 2-3 lax rent karanawa ban.aye malata job karanna one ne.rajagiriye itath wada hodata rent karanna puluwan wei.oka wikunala gewal dekak wage ganna puluwanan within 30m uba gode goda. eka geyak rent ekata dila hodata inna tiyenne ituru money FD dala.

    ow ekath hodai............30m welata dekak ganna bari wei hodata rent ekata denna puluwan houses..okkoma ituruwa FC daana eka hodai wage
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    මචන් අපේ නැන්දලත් ඔය වැඩේ කළා. ඒගොල්ලොත් colombo කිට්ටුවම ඉඩමක් අරගෙන පට්ට ගෙයක් හදාගෙන ටික කාලයක් හිටිය. පස්සේ වියදම් වැඩියි කියලා 30 million වලට වික්කා. පස්සේ ටිකක් දුරින් හොඳ පැත්තකින් අඩුගානට හොඳට ඉඩ තියෙන පට්ට ඉඩමක් අරගෙන හොඳ ගෙයකුත් හදල එකේ පදිංචියට ආවා. ඉතිරි සල්ලිවලින් පොඩි වහනයකුත් අරගෙන පොඩි business එකකුත් පටන් ගතට. දැන් පට්ට fun එකේ ඉන්නවා.
    මම නම් කියන්නේ ඕක 45 million වලට විකුනන්න. විකුණලා හොඳ තැනකින් හොඳ ඉඩමක් අරගෙන හොඳ ගෙයක් හදලා පොඩි වහනයකුත් අරගෙන මොකක් හරි වැඩක් පටන් ගන්න. ඔය එක දේකටවත් අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන්නත් එපා. දියුණු වෙන්න පුළුවන් කියන දෙයක් sure එකටම සෙට් උනොත් ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න.
    මම experience එකෙන් bro කියන්නේ. අපේ නන්දල කරපු දේ දැකපු නිසා.
    සුභ අනාගතයක් bro.........