ලක්ෂ 450ක්..
පර්චස් කීයක්ද බං..
bump
මචන් අපේ නැන්දලත් ඔය වැඩේ කළා. ඒගොල්ලොත් colombo කිට්ටුවම ඉඩමක් අරගෙන පට්ට ගෙයක් හදාගෙන ටික කාලයක් හිටිය. පස්සේ වියදම් වැඩියි කියලා 30 million වලට වික්කා. පස්සේ ටිකක් දුරින් හොඳ පැත්තකින් අඩුගානට හොඳට ඉඩ තියෙන පට්ට ඉඩමක් අරගෙන හොඳ ගෙයකුත් හදල එකේ පදිංචියට ආවා. ඉතිරි සල්ලිවලින් පොඩි වහනයකුත් අරගෙන පොඩි business එකකුත් පටන් ගතට. දැන් පට්ට fun එකේ ඉන්නවා.
මම නම් කියන්නේ ඕක 45 million වලට විකුනන්න. විකුණලා හොඳ තැනකින් හොඳ ඉඩමක් අරගෙන හොඳ ගෙයක් හදලා පොඩි වහනයකුත් අරගෙන මොකක් හරි වැඩක් පටන් ගන්න. ඔය එක දේකටවත් අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන්නත් එපා. දියුණු වෙන්න පුළුවන් කියන දෙයක් sure එකටම සෙට් උනොත් ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න.
මම experience එකෙන් bro කියන්නේ. අපේ නන්දල කරපු දේ දැකපු නිසා.
සුභ අනාගතයක් bro.........
ela ela...

ape mallitath meken 40% wage denna wenawa habai...



