machan help me

SunSilk

Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    ලක්ෂ 450ක්.. :shocked:
    පර්චස් කීයක්ද බං..

    මචන් අපේ නැන්දලත් ඔය වැඩේ කළා. ඒගොල්ලොත් colombo කිට්ටුවම ඉඩමක් අරගෙන පට්ට ගෙයක් හදාගෙන ටික කාලයක් හිටිය. පස්සේ වියදම් වැඩියි කියලා 30 million වලට වික්කා. පස්සේ ටිකක් දුරින් හොඳ පැත්තකින් අඩුගානට හොඳට ඉඩ තියෙන පට්ට ඉඩමක් අරගෙන හොඳ ගෙයකුත් හදල එකේ පදිංචියට ආවා. ඉතිරි සල්ලිවලින් පොඩි වහනයකුත් අරගෙන පොඩි business එකකුත් පටන් ගතට. දැන් පට්ට fun එකේ ඉන්නවා.
    මම නම් කියන්නේ ඕක 45 million වලට විකුනන්න. විකුණලා හොඳ තැනකින් හොඳ ඉඩමක් අරගෙන හොඳ ගෙයක් හදලා පොඩි වහනයකුත් අරගෙන මොකක් හරි වැඩක් පටන් ගන්න. ඔය එක දේකටවත් අනවශ්‍ය විදිහට සල්ලි වියදම් කරන්නත් එපා. දියුණු වෙන්න පුළුවන් කියන දෙයක් sure එකටම සෙට් උනොත් ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන්න.
    මම experience එකෙන් bro කියන්නේ. අපේ නන්දල කරපු දේ දැකපු නිසා.
    සුභ අනාගතයක් bro.........

    ela ela...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    wikunan nathuwa ba machan..mama thaama mama UK gihin uni ekata dunna loan eka gewanawa...:( ape mallitath meken 40% wage denna wenawa habai...
    40% kda bn mallita denne :D
    UK giyata vadak une nadda bn ithin?? ubata mokada bn une??

    ikman ehema gahala balapan market eka. honda ewa thiyenawa
    eka parak baladdi ahu una ground ekath hondata hadala okkoma ekka lol :rolleyes:
    oya aduvata dena evage hena awl thiyenava samahara velavata bn,idama gila bahinava,ehema nathnam biththi vala iri yanava,slab eke awl

    ehema nathnam ara gini kathurui aravai mevai ge madata avilla,oya vage hena kathandara thiyenava bn

    hondata hoyala balala ganna vei machan:yes::yes::yes::yes:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    40% kda bn mallita denne :D
    UK giyata vadak une nadda bn ithin?? ubata mokada bn une??

    oya aduvata dena evage hena awl thiyenava samahara velavata bn,idama gila bahinava,ehema nathnam biththi vala iri yanava,slab eke awl

    ehema nathnam ara gini kathurui aravai mevai ge madata avilla,oya vage hena kathandara thiyenava bn

    hondata hoyala balala ganna vei machan:yes::yes::yes::yes:

    ow gannawanam hoyanna wenawa..man baluwe 50 lacks welata wage hadanna..

    UK gihin igena gena awa machan..eka taama gewanawa mama...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ow gannawanam hoyanna wenawa..man baluwe 50 lacks welata wage hadanna..

    UK gihin igena gena awa machan..eka taama gewanawa mama...
    mehemai,mamanm kiyanne bn oya idam vikunanna epa kiyala bn :D
    ova ubalage paramparaven apuvane bn,ane mnda bn

    ubata vena karanna dekuth nathnam ithin..hondata hoyala balala vadak karahan bn
    good luck :)

    uba IT da bn karanne??