machan la mata loku prashnayak pls help.....

roshanGM

Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan man indala indala ganu lamayekgen ahuva...eya man kochchara ahuvath baa ma kiyanava...man mokada karanne..kohomada eyava yaalu kara ganne????mata idea tikak one...:(:(:(:(:(
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    machan kochchara ahuwth baa kiyalama kiyanne ubata o ube mokak hari gathigunayakata akamathi nisa wenna athi. monawa unath kellekge passen aha aha gihin baldu wennepa machan. ehema karala kella kamathi unath issarahata awulak wenawa.
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඇහුව දේ මොකක්ද කියලනම් කිඋවේ නැහැ නේ ... හික්ස් ... ජෝක් එකක් කරේ.
    මචන් උබට එය කැමති නැත්තේ එයා වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවද
    දන්නේ නැහැ... තව ඔයාට නොපෙන එයාට පේන ඔයාගේ අඩුවක් ද දන්නෙත් නැහැ.
    සමහර කෙල්ලෝ එහෙම තමා මචන්. මෙහෙමයි මචන්... කෙල්ලෝ ටිකක් ආඩම්බරයි.
    කොල්ලෝ පස්සෙන් ඇවිත් වැදවටෙනවටත් ආසයි... ඔයාට මචන් ඒ කෙල්ලවම ඕනෙනම්
    ටිකක් හොයල බලපන් කා එක්ක හරි යාලුද කියලත්.
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    සහෝ...... කෙල්ලෝ කොහොමත් එක පාරටම කැමති වෙන් නැ , එහෙම කැමති වෙන්නේ ඒ කෙල්ලගේ හිතේ ඔබ හිටියොත් විතර ඉ ...
    ඔබ ටිකක් ඒ කෙක්ක ගැන හොයලා බලපන් ..... ඒ කෙල්ල වෙන කට හරි කැමතිද දන්නේ නැ නේ ?
    කොහොම උනත් ඕනවට වැඩ පස්සෙන් යන්න එපා .... එක ඔබට හොද නැ .....
    පස්සේ ඕන වට පිටවටත් ආරංචි වෙලා .... වෙන කෙල්ලෙක් ද ගන්නත් බැරි වෙනවා ......
    කොහොම උනත් ......
    ඔබට ජය ........................
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජිවිතේ මගේ අත්දැකිමක් කියන්නම් මත් ආදරය කරා කෙනෙක්ට එයා එක්ක කෙටි කාලයයි හිටියේ එයාමගෙන් ඇත් වූනා එ දවසේ ඉඩහ්න් මම එයාගේ පස්සෙන් ගියා එහෙම විතරක් කියන්නම් එක ඉවර කරන්න බැහැ දිග කතාවක්... ඉතින් මම දූකෙන් ඉදලා මට වෙන කෙනෙක් ව ලැබූනා එයා මට ගොඩක් ආදරේයි මට එයාව වටිනවා දාලා ගිය කෙනාට වඩා... එත් දැන් අරයා මාස 4 කට උඩදි මගෙන් අහූවා මාව බලන්න එන්නද කියලා ... අය ඇහූවා ඔයාට කවූරුත් නැහැ නේ එන්නම් මගෙ ගවට කියලා.... (එයා දැන් බදින්න ඉන්නේ ) පස්සේ මම කිව්වා මට කෙනෙක් ඉන්නවා අපි ඇත් වෙමු කියලා .. එයා මුකුත් කිව්වේ නැහැ පුදුම ගැස් බඩ්ඩක් ඉතින් එයා සෙකන්ඩ් වෙන්න කැමති නැහැ ඔය වූනාමයි..... ඉතින්ම් මම තේරුම් ගත්ත දේ හැමොටම කියන්නම්....


    ආදරේ කියන්නෙ රූම් එකකට ගිහින් ගත කරන පැය 4 කට වඩා... ඇතී ඉඩන් බලලා දූක් වෙන හැම තිස්සේම මතක් වෙන තරමක් තමයි ආදරේ කියන්නේ..... ඉතින් ආදරේ ට මම ආදරේ කරා එයා මට එපා කියන දවස් වල මම එයාට කරදර කරේ නැහැ ඇතීන් හිටියා ඉවසූවා..... එත් දැන් උබට කරන්න තියෙන්නේ එයා එක්ක යලුවෙක් වගේ ඉන්න එක සතුටින් අයා කැමති දෙවල් විතරක් කරලා...එතකොට කාලයත් එක්ක එයා කැමති වෙයි.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,498
    5,905
    113
    kela gen dan umba aye ahanna yanna epa.. dakkahama hina wela. hemihita maru wenna..eeta passe kella chuti dukak wage athi wenawa..ey atharey thawa honda kellek hmab unoth..gihin eka parata ahanna epa..

    1) mulin ma kella eka yaluwek wage inna.
    2) kellata umba honda kollek kiyala eththu ganwanna..
    3) podak decent widihata inna
    4) kella umbath ekka honda yaluwek wage nam
    5) shape eke kella gen ahanna
    6) oya ahapu gaman kamathi wenne badu ne..
    7) kella tikak kal illanawa.
    8) kellata karadara kara kara ahanna gihama umbawa epa wenawa
    9) kella kamathi nathnam kollek wage ain wela thawa kellek ta baha pan..
    10) kella ba kiwwath .. hinawa dagena yaman.. ey kella baha kiyanne umbata aththatama adraya hangeemak nathi nisa.
    11) umben katha kalu mahatha kellek awith ahuwoth, umba monada kiyanne.umba kamathi nathi nisa baa kiyanawa ne.. umbey passen ma awoth karadarayak wenawa ne..
    anna ey wage thama kello..
    12) loke inna eka kella neme.. kello 4 wath try karanna ona 1 daganna.. ( experince walin kiyanne)
    13 samahara welawata ehema karaddi 2, 3 eka para watenawa.. eeta passe honda eka thoran hemeeta maru wenna thiyenne..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,498
    5,905
    113
    meka nam piliganna ba:rofl::rofl:;);)

    mehemai machan.. mama kiyanne experince eken. samahara kellonta kollo innawa.. ekko ey kella wena unta kamathiy.. api jeewithey kello kee denek ta kamathi wela thiyanwa da.. awsane daganne wena ekek wa ne..
    umba oya experince adu kamain katha karanwada danne nah

    mama kiwwe avg ganak..samaharunta ahapu gaman kamathi wenawa. samahara ayata nah kiyanawa..4 ma yanne nah ithin. hariyata oya uda mama kiyapu tika karoth kella kamathi wenawa..

    samahra welawata ella ge passen gihama.. kelawa tikak dana gaththama..kella adu padu kama penawa.. etha kota hemeeta api maru wenawa.. aththa kiyanna epai.. mama kiwwe hari apita galapena kellek hoya ganna..

    mama kiyanne experince pita.. mawa danna tika denek nam man gana hondata dannwa..
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    machan man indala indala ganu lamayekgen ahuva...eya man kochchara ahuvath baa ma kiyanava...man mokada karanne..kohomada eyava yaalu kara ganne????mata idea tikak one...:(:(:(:(:(

    මටත් තියෙන්නේ ඔය ප්‍රරශ්නේ තමා, ආදරේ හිතේන්නේ නැලු මම ගැන. will see:angry::rolleyes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    advice eka nam ela math ekata ekangai :) eth kello 2 3k dagena hondama eka thoranna kiyanne hariyata shop ekakata gihin Tshirts walin hondama eka aragannawa wagene :mad:
    kello penne a wageda ??