machan la mata loku prashnayak pls help.....

roshanGM

Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan kathava aththa,,issara vidiyata romeo juliet love dan karanda ba thamai...habai ithin love ekak athi unaam eka kapati vidiyata hithe athi karagena kello 2-3 denek set karan love karana eka nan echcharama honda na ne...

    maath serious vidiyatamai vade genichche koima vela vatavath joke ekakata gaththe na..
    umbala kiyana kathavath aththa dan maath hithan inne vadiya ganan ganne nathuva inna thama..habai try eka atharinne na,balamu nwys thanx for all de advices
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    man aurudu 2k katta kala ban yalu une mata bamai kewwe.:yes::yes::yes: ubata eyawamanam one katta kala daganin.ube gathe guna hodanam passe eyatama duka hithei.:)

    ඉතින් මම තාම කට්ට කනවනේ බන්. දැන් අවරුදු 3 ක් බන්. මට බෑ කියලනම් කිව්වේ නෑ බන්. ඒත් එයා කියනවා මන් එයාගේ හොදම යාළුවෙක්‌ විතරලු. :(
    අනේ මන්ද බන් මම තාම බයෙන් ඉන්නේ සෙට් වෙයිද නැද්ද කියලා... :oo:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,175
    6,042
    113
    ඉතින් මම තාම කට්ට කනවනේ බන්. දැන් අවරුදු 3 ක් බන්. මට බෑ කියලනම් කිව්වේ නෑ බන්. ඒත් එයා කියනවා මන් එයාගේ හොදම යාළුවෙක්‌ විතරලු. :(
    අනේ මන්ද බන් මම තාම බයෙන් ඉන්නේ සෙට් වෙයිද නැද්ද කියලා... :oo:
    ube seen eka wenai machan. uba kella 1ka kalin edan katha karanawa athene. ekane yaluwek wage keyanne.kello ethen ekapara yaluwen na.ahema yaluwela wadakuth na ban passata keyawannath monawa hai theyenne apai 2natama.:lol: ubata wade hariyanna keyala wish karanawa.:)
     
    • Like
    Reactions: lakshansl

    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    ube seen eka wenai machan. uba kella 1ka kalin edan katha karanawa athene. ekane yaluwek wage keyanne.kello ethen ekapara yaluwen na.ahema yaluwela wadakuth na ban passata keyawannath monawa hai theyenne apai 2natama.:lol: ubata wade hariyanna keyala wish karanawa.:)

    Thanks බන්. මම මොන msg එක යැවවත් reply අනිවා එනවා.. :yes: බලමුකෝ අපිටත් දවසක ඉර පායයිනේ.... :lol: