කොච්චර හොඳට හිටියත් කෙලවෙනවා. අන්තිමට කියනවා පෙර ආත්මයේ කරපු පවු නිසා වෙන් ඇති කියලා,මෙක මාර මගුලක් නෙ ඕයි.දැන් නම් මොන ආගම් වුණත් විශ්වාස කරන්නේ නැහැ මචන්.මේක ඇත්තක් තියෙනවා මචන්. හිත හොඳ වුණාම කරදර වැඩියි. කරදර පිට කරදර එනවා හරියට අපේ හිත කොච්චර ශක්තිමත්ද, කොච්චර ඉවසීමක් තියෙනවද කියල චෙක් කරන්න ස්වභාවිකම ප්‍රශ්ණ ගලන් එනවා වගේ හැඟිමක් එනවා.![]()




best time.oya kellonge aththa heti mama hithanne.
