Machan maara awlaka man inne

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    දැන් මොකද කොල්ලො තත්වෙ....... උබේ තැන මම හිටිය නම් මටත් ඔය ප්‍රශ්නෙ තියෙයි..... මාත් විශ්වාස කරන එකක් නෑ.......

    (මූ දැන් මේ පැත්තෙ එන්නෙ නැද්ද දන්නෙත් නෑ....:baffled: )
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

    agree with this man well said :yes::yes: rep
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අඩෝ දැන් තත්වෙ මොකද බං?? කතාවක් දැම්මම ඒකෙ අවසානනෙට වෙච්ච දේත් දාපන් නැත්තං කියවන අපි අනාත වෙනවනෙ??
     

    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    අඩෝ දැන් තත්වෙ මොකද බං?? කතාවක් දැම්මම ඒකෙ අවසානනෙට වෙච්ච දේත් දාපන් නැත්තං කියවන අපි අනාත වෙනවනෙ??

    අනිව මචන්, දැන් post 1ට අවු 1 1/2ක් විතර වෙන නිසා දෙකෙන් එකක් වෙලා තියෙන්න ඔනා අනිවාර්යයෙන්. ඔක්කොම හොදින් සිද්ද උනා කියල ප්‍රාර්ථනා කෙරුවොත්, මේ වෙනකොට දරු මල්ලොත් ඇති.
    අනේ වාසනාවන්:love:... ඒත් මිනිත්තු 5කට log වෙලා ඒක අපිට කියල පලයංකෝ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    අනිව මචන්, දැන් post 1ට අවු 1 1/2ක් විතර වෙන නිසා දෙකෙන් එකක් වෙලා තියෙන්න ඔනා අනිවාර්යයෙන්. ඔක්කොම හොදින් සිද්ද උනා කියල ප්‍රාර්ථනා කෙරුවොත්, මේ වෙනකොට දරු මල්ලොත් ඇති.
    අනේ වාසනාවන්:love:... ඒත් මිනිත්තු 5කට log වෙලා ඒක අපිට කියල පලයංකෝ

    සමහර විට මිනිහට ෆේක් එකේ pw අමතක වෙලා ඇති එහෙම වෙලානං අවුලක් නෑ බං රියල් එකෙන් හරි රිප්ලයි එකක් දාපන් මේවගේ සීන් එකක් උනා කියලා ලැජ්ජ වෙන්න දෙයක් නෑ උබ එල කොල්ලෙක්
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    ඉතින් කෙල්ලත් අන්තිමට තේරුම් අරගෙන හැදෙන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ...
     

    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    mchn kamati nm apitat kiyanna prasne goda dagatta hati. apitat hoda lesson ekak ube niyama gathiguna, :)
    බොරු බන් මුගෙ. මූ නෙමේ ඌ.
    ඔච්චර කතාවක් කියපු එකා එක පේලියෙන් thanks කරාවිද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,312
    36,195
    113
    මැදමහනුවර
    සොහොන;19798535 said:
    කියවපු ගෙනෙක් අනිත් විස්තරත් අපිට කියන්න

    නෝනාට පළමු වෙනි පාර මෙයා ගහන තැනට වෙනකම් මම කියෙව්වා

    ඒක තමයි. යුනිකෝඩ් වලින් දැම්මනම් හොඳයි.
    මේකයි වෙලා තියෙන්නෙ මෙයාගෙ නෝනට බැඳපු දවස්වල ඉඳන් මෙයාව ෆීල් වෙන්නෙම නෑලු හේතු ඇහුවම ඉස්සර හිටපු කොල්ලෙක් ගැන කියනවලු. ඒනිසාම කොල්ලට මේකිව එපාවෙලා ඩිවෝස් වෙමුද ඇහුවම ඒකටත් කැමති නෑලු. ඉතින් කොල්ල ටික ටික මේකට හුරුවුනාලු. නෝනගෙ තාත්තට විස්තරේ කිව්වම එයත් පිලිගන්නවලු ඉස්සර තිබ්බ හුටපටේ නිසා වෙන්නැති කියල. දරුවො හදන්නෙත් නැතුව ඩිවෝස් වෙන්නෙත් නැතුව මේගෙවන ජීවිතේ ගැන එයාට ලොකු කලකිරීමක්ලු තියෙන්නෙ. නෝනගෙ අම්මයි තාත්තට ගෙදර ඇවිත් මේ ප්‍රශ්නෙ ගැන කතාකරනව දැකපු දා පටන් කෙල්ල වෙනස්ලු. දැන් ටිකකාලෙක ඉඳන් මෙයාව රිජෙක්ට් කරන ගති මුකුත් නෑලු. ඉතින් කොල්ලට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එයාගෙ නෝන මේ පෙන්නන්නෙ කාලයක් එයත් එක්ක හිටපු නිසා ඇතිවුනු වෙනද නොතිබුනු රියල් ෆීලින් එකද? නැත්තන් කසාදෙ රැකගන්න ගහන උප්පරවැට්ටියක්ද? කියන එක. දීපල්ලකො උත්තර !
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    කෙල්ල මුට වස දීලා මරනවා අන්තිමට, ඊට පස්සේ අර පරන කොල්ලත් එක්ක පැනලා යනවා, පස්සේ කෙල්ලට මතක් වෙන්න ගන්නවා මූ ගැන, වස දීපු හැටි, එ්කිට අාදරේ කරපු හැටි, කෙල්ලට අර කොල්ලව ටික ටික පේන්න ගන්නවා, අන්තිමට කෙල්ලට පිස්සු හැදෙනවා, අර කොල්ලත් කෝච්චියට පැනලා මැරෙනවා, ඊට පස්සේ අන්තිමටම පෙන්නනවා කෙල්ල පිස්සන් කොටුෙවේ ඉන්න සීන් එකක්, පස්සේ කෙල්ල ලගට doctor කෙනෙක් එනවා පෙන්නනවා, එ් doctor වෙන කවුරුත් නෙමේ අර කොල්ලගේ යාලුවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කෙල්ල මුට වස දීලා මරනවා අන්තිමට, ඊට පස්සේ අර පරන කොල්ලත් එක්ක පැනලා යනවා, පස්සේ කෙල්ලට මතක් වෙන්න ගන්නවා මූ ගැන, වස දීපු හැටි, එ්කිට අාදරේ කරපු හැටි, කෙල්ලට අර කොල්ලව ටික ටික පේන්න ගන්නවා, අන්තිමට කෙල්ලට පිස්සු හැදෙනවා, අර කොල්ලත් කෝච්චියට පැනලා මැරෙනවා, ඊට පස්සේ අන්තිමටම පෙන්නනවා කෙල්ල පිස්සන් කොටුෙවේ ඉන්න සීන් එකක්, පස්සේ කෙල්ල ලගට doctor කෙනෙක් එනවා පෙන්නනවා, එ් doctor වෙන කවුරුත් නෙමේ අර කොල්ලගේ යාලුවා

    උඹ සිංහල සිංදු වල vedio හදන company එකකද වැඩ කරන්නේ